Bike Import Help..1200cc.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මචන්ල මම ඉන්නේ කුවේට්. මම යාලුවෙක් ගෙන් ගතට මෙන්න මේ Bike එක.

    Buell Ulysses XB12X 1200cc. දුවල තියෙන්නේ 15000KM.

    Start කරාම පට්ට සද්දයක් තියෙන්නේ.

    මේ bike එක ගහන්නේ Harley Davidson එකෙන්. අසව නිසා ගත්ත.. ගැනත් අඩුයි..

    මට දැන ගන්න ඕන මේක ලංකාවට ගෙන්නන්න විදියක් නැද්ද? ගෙන්නුවොත් මට කීයකට දෙන්න පුලුවන්ද??


    මේ bike එකේ නැගල ඉන්න එකා තමයි මගේ යාළුවා




    t60n.jpg


    8fzr.jpg


    j6nw.jpg


    tgjl.jpg


    b8fh.JPG


    bdi5.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බම්ප් තමා මචෝ...:sorry:

    අපේ TDI110 හෝ GT ලොක්කගෙන් අහල බලන්න. හැබැයි රෙජිස්ට්‍රෂන් නම් අමාරුවෙයිද දන්නෑ කරගන්න. :rolleyes:

    මචන් ඉමේජ් ටික පොඩ්ඩ්ක් පොඩි කලොත් බලන අයට ලේසියි.:yes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    බම්ප් තමා මචෝ...:sorry:

    අපේ TDI110 හෝ GT ලොක්කගෙන් අහල බලන්න. හැබැයි රෙජිස්ට්‍රෂන් නම් අමාරුවෙයිද දන්නෑ කරගන්න. :rolleyes:

    මචන් ඉමේජ් ටික පොඩ්ඩ්ක් පොඩි කලොත් බලන අයට ලේසියි.:yes:

    image හරි නේ දැන්???
     

    waima

    Well-known member
  • බම්ප් තමා මචෝ...:sorry:

    අපේ TDI110 හෝ GT ලොක්කගෙන් අහල බලන්න. හැබැයි රෙජිස්ට්‍රෂන් නම් අමාරුවෙයිද දන්නෑ කරගන්න. :rolleyes:

    මචන් ඉමේජ් ටික පොඩ්ඩ්ක් පොඩි කලොත් බලන අයට ලේසියි.:yes:
    :yes::yes::yes::yes::yes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    sira bike eka,man dakka bike gennana ewun innawa,naththam loku aththak allana wewi

    ඔව් එක ඇත්ත.. මොකෙක් හරි ඇමති කෙනෙක් ඇල්ලුවා නම් හරි. එත් අපි දන්නවද අමතිලව???
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    genawoth register karaganna puluwan wewi,kiyak unada ban,bike gennana thanak set karaganin

    kblp.jpg


    ev4g.jpg


    5z23.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    genawoth register karaganna puluwan wewi,kiyak unada ban,bike gennana thanak set karaganin

    kblp.jpg

    මේ තියෙන්නේ ගෙන්නලා.. කොහොමද ගෙන්නුවේ මේක.. මේක ගත්තු ගැන කියන්න නම් බැ. මොකද මචන් මට අඩුවට දෙන්න වෙන්නේ එ පාර.:shocked:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,238
    113
    Auckland
    රෙජිස්ටර් කරගමු හෙමින්. :yes: :yes:
    ඕක හෙමිට ගේන්නකෝ බලන්න ;)
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    මේකෙ ලන්කාවෙ මුදලින් ගාන කීයක් වෙයිද?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මේකෙ ලන්කාවෙ මුදලින් ගාන කීයක් වෙයිද?

    අලුතින් මේක මෙහෙ මචන් 6000 ඩිනාර්. එඅ කියන්නේ රුපියල් 2700000 කටත් වැඩි.. US වල නම් අඩුයි..

    පැදපු එකක් නම් 3500 ඩිනර් වලට ගන්න පුළුවන්... එ කියන්නේ රුපියල් 1600000 වගේ.