Bike Import Help Need!

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    wsabfm.jpg


    රටින් 600cc වගේ බයික් එකක් ගෙන්නනවා නම් ලංකාවෙන් කේස් දානවද? එහෙම ගෙන්නුවොත් බයික් එක කෙලින්ම නවතින්නේ කස්ටම් එකේද? කස්ටම් එකේ අදුරන එකෙක් වගේ ඉන්නවා නම් වැඩේ ෂේප් කර ගන්න පුලුවන් වෙයිද?
    ප්ලීස් දන්න කෙනෙක් උදවු කරන්න. නැත්තම් BUMP එකක් හරි දාගෙන යන්න :yes:
     
    Last edited:

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    danna widiyata max capacity eka 600CC wenakan gennana puluwan. awlak wenne na. habai loku tax ekak gewanna wei. godak aya gedi pitin gennane na. mas karala thamai genanne. genuine gennana eka padu wei kiyalai matanam hithenne. poddak hoyala balapan machn