ම්චන් මම අලුතෙන් බයික් එකක් ගත්ත.. 1st time ලොකු බයික් එකක් ගත්තෙ. මෙච්චර කල් scooty තමයි. දන්න කෙනෙක් මට කියපන් service ඇරුනම කරන්න ඕනෙ දේවල් මොනවද? chain එක clean කරද්දි දාන්නෙ මොනවද? chain cleaners ගන්න තියෙනෙවද? ඒවගේ දේවල්..