වැඩේ නම් සිරාවටම හොඳයි. මං ඔය සබ්ජෙක්ට් එක කරන කොල්ලෙක්ව නම් දන්නවා. ඒත් උගෙන් විස්තරයක් ගන්න අල්ලගන්න එක තමයි අමාරු. පොර වඩා කරන්නේ හීරෝ හොන්ඩා සර්විස් සෙන්ටර් එකක. ඒත් පොර ගෙදරත් නිවාඩු දවස් වලට සර්විස් වැඩ කරනවා. හෝදන ග්‍රීස් කරන තව එක එක මැෂින් ගෙදර තියනවා. හෝදන එකනම් පොඩි එකක්. වතුර ටැප් එකටම හයි කරලා ඔන් කරලා වේද කරන්නේ. ඒත් එක හොඳටම ඇති. ඔයා කොහෙද ඕක කරන්න හිතාගෙන ඉන්නේ.
පුළුවන් උනොත් අහල කියන්නම්