මචන්ලා මම bike,3 weel service centre එකක් පටන් ගන්නයි යන්

නේ.දැනට මම spare parts shop එකක් පවත්වාගේන යනවා(Authorised spare parts dealer for Dviid pieris motor company Ltd)

.මෙ එලකිරියේ කවුද ඉන්නේ service centre එකක් කරන කොල්ලෝ?

මට service centre ගැන වැඩි දැනුමක් නැ.

මට මුලික දැනුම ලබාගන්න ඔන.service හදන්න ඔන හැටි ගැන,සොදන මැශින් ගන්න තැන් ගැන.

නොදන්න කොල්ලො අඩුම ගානේ BUMP එකක් වත් දාලා යයි කියලා හිතනවා

Last edited: