Bike Trip advice

madhuka47

Active member
  • Nov 20, 2006
    291
    27
    28
    මචංලා මට පොඩි Help එකක් ඕනෙ.
    Bike Trip එකක් යන්න හිතන් ඉන්නෙ.
    කඩවත ඉදන් දවසෙන් Bike එකේ ගිහිල්ල එන්න පුළුවන් පොඩි Trip එකකට හොඳ Location ටිකක් කියහන්කෝ.

    - දිය ඇල්ලක්,
    - ගඟක්,
    වගේ තැනක් තමා ගොඩක් වෙලාවට ඉතින් Set වෙන්නේ.
    තව ලස්සන Photo ටිකකකුත් ගන්න හොඳ තැනක් නම් වැඩ හොඳයි

    මීට අමතරව වෙන හොඳ Idea තියෙනවනම් කියපන්.

    දුර - කඩවත ඉදන් 20Km - 50Km අතර වගේනම් හොනයිනේ?
    |