Binance කියන තරම් රහයිද ?

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    බයවෙන්න එපා ට්‍රේඩ් කරපු විදිය pm කරන්න ට්‍රේඩිං වැරදි හදලා හරියට කරන විදිය කියලා දෙන්නම් මං දන්න විදියට. හැබැයි බයිනරි නෙමෙයි ෆොරෙක්ස්. ලංකාවේ inflation එකට හොදම hedge එක තමන්ම ඩොලර් ටිකක් හොයාගන්න එක.
    මෙලෝ මගුලක් දන්නෙ නෑ කියලා දෙන්න පුලුවන්ද ? පුලුවන්නම් මේකේ අනිත් කට්ටියටත් ඉගෙන ගන්න පුලුවන් වෙන්නත් එක්ක ඒ ගැන thread එකක් දාමූ .
     
    • Like
    Reactions: jeewan tk

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    If someone says he/she is a profitable trader and wants to charge you to teach his/her methods, ask for at least last 12-24 months trading history from a reliable way (strictly not screenshots or videos). For example, it is forex, ask for a verified myfxbook record or an investor login. Otherwise, you would be simply wasting your time and money.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,074
    113
    Man nam trade karan na ban. Mata oke theren na. Man low risk investment ekak karanne Binance Earn eke
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බයවෙන්න එපා ට්‍රේඩ් කරපු විදිය pm කරන්න ට්‍රේඩිං වැරදි හදලා හරියට කරන විදිය කියලා දෙන්නම් මං දන්න විදියට. හැබැයි බයිනරි නෙමෙයි ෆොරෙක්ස්. ලංකාවේ inflation එකට හොදම hedge එක තමන්ම ඩොලර් ටිකක් හොයාගන්න එක.
    ithin thread ekak dapanko...:yes::yes::rolleyes:
     
    • Like
    Reactions: Any.key

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    binary eken kelaunata psse dannam trading chart ekak dkkth baya htnw bng

    IQ Option එකෙන් කෙලෝගෙන ඉන්න මං 🤣

    binary beat karanna yanna epa bn.. ewa pre marked up price thiyena business, beat karanna amarui.. speically ub fight karanne time ekak ekka ne.. podi podi gaps fil karala ubawa fail karanna unta thiyena change eka wadi binary wala..... ekko forex try karanna hodata demo karala...
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    බයවෙන්න එපා ට්‍රේඩ් කරපු විදිය pm කරන්න ට්‍රේඩිං වැරදි හදලා හරියට කරන විදිය කියලා දෙන්නම් මං දන්න විදියට. හැබැයි බයිනරි නෙමෙයි ෆොරෙක්ස්. ලංකාවේ inflation එකට හොදම hedge එක තමන්ම ඩොලර් ටිකක් හොයාගන්න එක.
    Ade kiyala diynko