trading igena ganna honda sources tiakak denna puluwanda?හරි පටන්ගන්න කාලෙට pm එකක් දාන්න. දන්න විදියට ගොඩ යන්න හෙල්ප් කරන්නම්![]()
trading igena ganna honda sources tiakak denna puluwanda?හරි පටන්ගන්න කාලෙට pm එකක් දාන්න. දන්න විදියට ගොඩ යන්න හෙල්ප් කරන්නම්![]()
දවස ගානේ ප්‍රොෆිට් කරන්න පුළුවන් නම් එලෝන් මස්ක් පරද්දන්නත් පුළුවන් වෙයිදෛනිකව අමතර ආදායමක්
මෙලෝ මගුලක් දන්නෙ නෑ කියලා දෙන්න පුලුවන්ද ? පුලුවන්නම් මේකේ අනිත් කට්ටියටත් ඉගෙන ගන්න පුලුවන් වෙන්නත් එක්ක ඒ ගැන thread එකක් දාමූ .බයවෙන්න එපා ට්‍රේඩ් කරපු විදිය pm කරන්න ට්‍රේඩිං වැරදි හදලා හරියට කරන විදිය කියලා දෙන්නම් මං දන්න විදියට. හැබැයි බයිනරි නෙමෙයි ෆොරෙක්ස්. ලංකාවේ inflation එකට හොදම hedge එක තමන්ම ඩොලර් ටිකක් හොයාගන්න එක.
ithin thread ekak dapanko...බයවෙන්න එපා ට්‍රේඩ් කරපු විදිය pm කරන්න ට්‍රේඩිං වැරදි හදලා හරියට කරන විදිය කියලා දෙන්නම් මං දන්න විදියට. හැබැයි බයිනරි නෙමෙයි ෆොරෙක්ස්. ලංකාවේ inflation එකට හොදම hedge එක තමන්ම ඩොලර් ටිකක් හොයාගන්න එක.



binary eken kelaunata psse dannam trading chart ekak dkkth baya htnw bng
IQ Option එකෙන් කෙලෝගෙන ඉන්න මං![]()
Ade kiyala diynkoබයවෙන්න එපා ට්‍රේඩ් කරපු විදිය pm කරන්න ට්‍රේඩිං වැරදි හදලා හරියට කරන විදිය කියලා දෙන්නම් මං දන්න විදියට. හැබැයි බයිනරි නෙමෙයි ෆොරෙක්ස්. ලංකාවේ inflation එකට හොදම hedge එක තමන්ම ඩොලර් ටිකක් හොයාගන්න එක.
sirimal saha ran ethana wage ekkda bro patio..............binace ekin magema strategy ekk test kara gana innawa,
hari giyoth daily 10-15% gahanna puluwan wei, balamu