Binance ගැන දැනගන්න

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    මචංලා මට binance ගැන හරියට ඉගෙනගන්න රිසෝසස් ටිකක් දෙන්න කො කරන කෙනෙක්.

    ⁣තියන සල්ලි වලින් ටිකක් දාලා දාන්න බැරුවේ. මට මහලොකු ගානක් ප්‍රොපිට් ඕනා නැ.බංකුවේ fixed ගානට වඩා එනවනම් ඇති.
    දන්න අය හොද නරක යස අයස කියමුකෝ


    (පිරමිඩ් සින් නම් එපා මචං, කොල්ලොන්ට කැ# වැඩ කරන්න එපා )
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ⁣තියන සල්ලි වලින් ටිකක් දාලා දාන්න බැරුවේ. මට මහලොකු ගානක් ප්‍රොපිට් ඕනා නැ.බංකුවේ fixed ගානට වඩා එනවනම් ඇති.
    දන්න අය හොද නරක යස අයස කියමුකෝ
    Binanace එකට දාන සල්ලි වල ආසාව අතරගන්න ඉස්සෙල්ලා.
    මොකද එක දවසකින් කෙල වෙලා නැති වෙලා යන්න පුළුවන්.
    හරි කොයින් එකේ හරි කාලේ invest කරොත් ගොඩ. රැල්ලට ගියොත් පුක බිම.
    මුලින්ම 100 USD වගේ දාලා බලන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,885
    113
    34
    Kalutara
    එක එකා කියන පලියට රැල්ලට ඉම්වෙස්ට් කරන්න යන්නෙ නැතුව හිටියොත් ප්‍රොෆිට් කෙසේ වෙතත් අතේ තියෙන ගාන බේරගන්න නම් පුලුවන් වෙයි. නැතිවුනත් දුකක් නෑ කියල හිතෙන ගානක් නම් අවුලක් නෑ ඉතින්.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචංලා මට binance ගැන හරියට ඉගෙනගන්න රිසෝසස් ටිකක් දෙන්න කො කරන කෙනෙක්.

    ⁣තියන සල්ලි වලින් ටිකක් දාලා දාන්න බැරුවේ. මට මහලොකු ගානක් ප්‍රොපිට් ඕනා නැ.බංකුවේ fixed ගානට වඩා එනවනම් ඇති.
    දන්න අය හොද නරක යස අයස කියමුකෝ


    (පිරමිඩ් සින් නම් එපා මචං, කොල්ලොන්ට කැ# වැඩ කරන්න එපා )
    බැංකුවේ තියනවට වඩා සල්ලි හොයන්න Binance කරන්න යන්න එපා
    binance එකේ demo නැති නිසා සල්ලි නාස්ති කරගන්න වෙන්නේ පුරුදු වෙන්න ගිහිල්ලා
    උබට ඕනි ම නම් 100usd දාලා ආසාව අත් ඇරලා trade කරලා බලපන්

    හොදට ඉගෙනන ගෙන ටිකක් කල් අරගෙන කරන්න
     
    Last edited:

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මචං.. ට්‍රේඩින් කියන්නෙ බොහොම ලොකු පරාසයක පැතිරිලා තියෙන මාතෘකාවක්.. එක එකා දාන ප්‍රොෆිට් බලල, එ සල්ලි වලට ආසාවෙ නම් උඹ පටන් ගන්න හදන්නෙ, ඒක තමයි උඹ කරන පළවෙනි වැරැද්ද.. ගොඩාක් අය ට්‍රේඩ් කරන්න ගියාම වරද්දගන්නෙ emotional trading / aggressive trading කරන්න ගිහිල්ලා.. ඒක නිසා trading psychology එක පට්ට වැදගත්... ඒ වගේම fundamental, technical analysis වගේ කාරණා ඒ හා සමානව ම වැදගත්.. මේ දේවල් හරි යන්නෙ experience එකත් එක්ක.. ඒ වගේම ණය වෙලා, ඊළඟ මාසෙ කන්න තියෙන සල්ලි වගේ දේවල් ආයෝජනය කරල සූදු කෙලිල්ලක් කරන්න හදන්න එපා.. මාසෙන් කෝටිිපතියෙක් වෙන්න හීන දකින්නත් එපා... ඉවසීමයි, කැපවීමයි, සිතුවිලි පාලනය කර ගැනීමේ හැකියාවයි ඔක්කොම එක්ක හෙමින් ගමනක් පල.. පොඩියට හරි පටන් ගනිං.. හැබැයි රජෝ නැති උණාම වහ කන්න හිතන්නෙ නැතුව කරන දේ කරපං..

    සුභ ගමන්..!!
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Dump එකක් අල්ලන් btc eth වල දාපන් ඔච්චර ආසා නම් කවදා හරි ලොස් කවර් වෙයි
     

    sapu ge wada

    Member
    May 11, 2017
    8
    1
    3
    28
    colombo
    බය නැතිව ට්‍රෙඩ් කරපන් future නැතිව පොට් ට්‍රෙඩින් කරපන්... ලිමිට් දාලා එ කරල එන ලාභ හරි උබ ඉන්වෙස්ට් කරන කොය්න් බය්නෑන්ස් සෙවින් කරන්න පුලුවන් ඒවා සෙවින් කරාම අවුරුද්දකට පොලියක් දෙනව... හෝල්ඩ් කරන් ඉන්නවට එ පොලිය දවස ගානෙ එනව උබට
     

    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,044
    408
    83
    MetaVerse
    babiato.co
    බැංකුවේ තියනවට වඩා සල්ලි හොයන්න Binance කරන්න යන්න එපා
    binance එකේ demo නැති නිසා සල්ලි නාස්ති කරගන්න වෙන්නේ පුරුදු වෙන්න ගිහිල්ලා
    උබට ඕනි ම නම් 100usd දාලා ආසාව අත් ඇරලා trade කරලා බලපන්

    හොදට ඉගෙනන ගෙන ටිකක් කල් අරගෙන කරන්න

    https://testnet.binancefuture.com/en/futures/BTCUSDT
     
    • Like
    Reactions: corp