මචංලා මට binance ගැන හරියට ඉගෙනගන්න රිසෝසස් ටිකක් දෙන්න කො කරන කෙනෙක්.
තියන සල්ලි වලින් ටිකක් දාලා දාන්න බැරුවේ. මට මහලොකු ගානක් ප්‍රොපිට් ඕනා නැ.බංකුවේ fixed ගානට වඩා එනවනම් ඇති.
දන්න අය හොද නරක යස අයස කියමුකෝ
(පිරමිඩ් සින් නම් එපා මචං, කොල්ලොන්ට කැ# වැඩ කරන්න එපා )