Binance P2P USDT Rate එක මෙච්චර අඩු ඇයි.. USD Selling Rate එකටත් වඩා අඩුයි.

harshasoon

Well-known member
  • Feb 4, 2007
    1,004
    1,051
    113
    Pluto
    සාමාන්යෙන් USD Selling Rate එකට වඩා USDT Selling Rate එක වැඩියි නේද? ඉස්සර අසප ගණන් වලට USDT ගියේ.. දැන් මොකද මේ වෙලා තියෙන්නේ... Binance direct card payment accept කරනවද?

    WhatsApp Image 2023-07-13 at 15.37.27.jpg
    1689242973153.png
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    පහු ගිය දවස් ටිකෙම p2p කරපු උන්ට ඩොක්ස් ඉල්ලලා බැන්ක් වලින් කෙස් දාලා තිබ්බා. ඔකත් බලපාන්න ඇති ඔය රෙට්ස් බහින්න.
     
    • Like
    Reactions: harshasoon

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,004
    1,051
    113
    Pluto
    itin apita bank eka 308 denawa
    binance ayya 317 denawa.

    mokakda aula.

    binance buying rate eka balapan 321 ta wada wadi athi.
    අඩේ ඔව් නේ මට පැටලුනා...

    itin oya TT selling ne ban.

    317 / 308 wenasa thama balanna oni
    හරි මචන් මට පැටලිලා පොඩ්ඩක්..
    ------ Post added on Jul 13, 2023 at 3:58 PM
     
    • Love
    Reactions: luk3r

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පහු ගිය දවස් ටිකෙම p2p කරපු උන්ට ඩොක්ස් ඉල්ලලා බැන්ක් වලින් කෙස් දාලා තිබ්බා. ඔකත් බලපාන්න ඇති ඔය රෙට්ස් බහින්න.
    ගිය අවුරුද්දෙ ඉඳන් ඕක තියෙන්නෙ බන්. උන් නොදන්නවා උනාට මහබැංකුවෙන් p2p කරන එවුන්ගෙ accounts monitor කරගෙන ඉන්නෙ
     
    • Like
    Reactions: harshasoon