Bio Gas ගැන

magix

Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    මචං LPG ගෑස් ආයේ දෙන්නේ නැහැ කියනවා . එක නිසා bio ගෑස් එකක් හරි set කරගන්න කියලා බැලුවේ. මට පහලා දාලා තියෙන දේවල් දැන ගන්න ඕනේ.දාන්න එක්කෙනෙක ඉන්නවා නම් පැහැදිලි කරලා දෙන්න.
    1. Bio gas එක එක පාරක් කුණු දැම්ම්ම ම දවස් කීයකට ඇතිද දෙන්නෙකුට උයන්න.
    2.දවස් කියෙන් කියට එක පුරවන්න ඕනේ ද?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මං පොඩි unit එකක් හදන්න ඉන්නේ. හදලා update එකක් දෙන්න නන්.
    ඒක අනුව ලොකු එකක් කරන්න ඉන්නේ.නැතිව බෑ.මන් ළඟ පාත එළවළු කඩවල් එහෙම නිරීක්ෂණය කර. ඒවගේ එළවළු අයින් කරන ඒව කතා කරලා ඉල්ලා ගන්න පුළුවන් වෙයි
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    මං පොඩි unit එකක් හදන්න ඉන්නේ. හදලා update එකක් දෙන්න නන්.
    ඒක අනුව ලොකු එකක් කරන්න ඉන්නේ.නැතිව බෑ.මන් ළඟ පාත එළවළු කඩවල් එහෙම නිරීක්ෂණය කර. ඒවගේ එළවළු අයින් කරන ඒව කතා කරලා ඉල්ලා ගන්න පුළුවන් වෙයි
    Arpico එකේ හදපු ඒවා තියෙනවා නේද මචං .එහෙම එකක් ගත්තා නම් ලේසියි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    මචං LPG ගෑස් ආයේ දෙන්නේ නැහැ කියනවා . එක නිසා bio ගෑස් එකක් හරි set කරගන්න කියලා බැලුවේ. මට පහලා දාලා තියෙන දේවල් දැන ගන්න ඕනේ.දාන්න එක්කෙනෙක ඉන්නවා නම් පැහැදිලි කරලා දෙන්න.
    1. Bio gas එක එක පාරක් කුණු දැම්ම්ම ම දවස් කීයකට ඇතිද දෙන්නෙකුට උයන්න.
    2.දවස් කියෙන් කියට එක පුරවන්න ඕනේ ද?
    1. දාන කුනු ජාතිය ප්‍රමාණය අනුව තීරණය වේ
    2. පුරවන්න ඕනෙ මොකක්ද, digester එක නම් ඒකෙ type එක අනුව පුරවන්න ඕනෙ විදිය වෙනස් වෙනව
    lat walen barida ban
    ලැට් වලෙන් පුලුවන් කොස්ට් එක ටිකක් වැඩියෙන් යනව ටැංකි බදින්න ඕනෙ නිසා :dull:

    Arpico එකේ හදපු ඒවා තියෙනවා නේද මචං .එහෙම එකක් ගත්තා නම් ලේසියි
    ආර්පිකෝ එක දැන් නැද්ද කොහේ 1000L පීවීසී ටැංකියක් අරන් හදාගත්තා නම් හරි
    ------ Post added on May 9, 2022 at 8:53 AM
     
    • Like
    Reactions: NRTG and magix

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    1. දාන කුනු ජාතිය ප්‍රමාණය අනුව තීරණය වේ
    2. පුරවන්න ඕනෙ මොකක්ද, digester එක නම් ඒකෙ type එක අනුව පුරවන්න ඕනෙ විදිය වෙනස් වෙනව

    ලැට් වලෙන් පුලුවන් කොස්ට් එක ටිකක් වැඩියෙන් යනව ටැංකි බදින්න ඕනෙ නිසා :dull:
    ape giyamase ekak haduwa concrete bata 4k dala
    but adiyata simenthi dammenam naha
    bariweida mukuth karaganna :(
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    1. දාන කුනු ජාතිය ප්‍රමාණය අනුව තීරණය වේ
    2. පුරවන්න ඕනෙ මොකක්ද, digester එක නම් ඒකෙ type එක අනුව පුරවන්න ඕනෙ විදිය වෙනස් වෙනව

    ලැට් වලෙන් පුලුවන් කොස්ට් එක ටිකක් වැඩියෙන් යනව ටැංකි බදින්න ඕනෙ නිසා :dull:

    ආර්පිකෝ එක දැන් නැද්ද කොහේ 1000L පීවීසී ටැංකියක් අරන් හදාගත්තා නම් හරි
    ------ Post added on May 9, 2022 at 8:53 AM
    කුණු එළවලු දැම්මොත් කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන් ද මචං
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    දෙන්නෙක් ඉන්න ගෙදරකට 1000 L එකක් ඇති
    මට මේක ගැන වැඩිය දන්නේ නැහැ මචං 1000L එකක් කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ද එකපාරක් එළවලු පුරවලා ?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    ape giyamase ekak haduwa concrete bata 4k dala
    but adiyata simenthi dammenam naha
    bariweida mukuth karaganna :(
    එහෙම නම් බෑ බන්

    මට මේක ගැන වැඩිය දන්නේ නැහැ මචං 1000L එකක් කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ද එකපාරක් එළවලු පුරවලා ?
    එහෙම අයිඩියා එකෙක් දෙන්න නම් මන් දන්නෙ නෑ මහත්තයෝ
    ------ Post added on May 9, 2022 at 9:00 AM
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    එහෙම නම් බෑ බන්

    එහෙම අයිඩියා එකෙක් දෙන්න නම් මන් දන්නෙ නෑ මහත්තයෝ
    ------ Post added on May 9, 2022 at 9:00 AM
    තැන්ක්ස් බ්‍රෝ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,873
    1
    43,001
    113
    meethen thiynwane ban
    ape lat walen udata dala tynne baage batayak. oka blok wela,. passe man oka hadala nikamata paththarayak puchchalaa alluwaa. gindara giya buus gaalaa
    අපරාදෙ ලැට් වල ගිනි අරන් පුපුරන්න තිබුණෙ :lol:
     
    • Haha
    Reactions: magix

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    Mn balapu yt video ekaka nm adi 6 x 6 walakin dennekuta kama uyagannawa..

    වලවල් හදන්න initial cost එක සෑහෙන්න යනවා අනික උඩ තියෙන ටෑංක් එකක් ගත්තම හදිස්සියට ලේසි

    24 විනාඩිය බලන්න