මචංලා help එකක් ඕනා......
ඔය ලොකු ලොකු company වල වැඩ කරන මිනිස්සුන්ට එයාලගේ උපන්දින වලට Birthday card දෙනවනේ.උන් ඒ දේවල් කරන්නේ මොකක් හරි appication එකක් භාවිතා කරනවද?. Birthday එක indicate කරගන්න.
එහෙම නැත්තම් වෙන මොනවා හරි විකල්ප ක්‍රමයක් පවිට්චි කරනවද??
දන්නා කවුරු හරි help කරන්න.





