Bit කරන අය එන්න

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    මචංලා අපෙ නංගි කෙනෙක් course එකක් කරන්න කියලා ඉන්නවා software පැත්තෙන් bit වගෙ open arc එකෙ කරන්න කියලා හිතන් ඉන්නෙ එකෙ හොදද bit කරන්න lecture ලා හොදට උගන්නවාද කරපු අය ඉන්නවානම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද මට