bit application 1ක ෆිල් කරන්නේ කොහොමද

youngman

Member
Dec 2, 2014
243
51
0
bit application 1ක ෆිල් කරන්නේ කොහොමද

ෆිල් කරලා pdf එක අරන් අනිත් සහතික ටික අමුණලා post කරනම් හරිද .
නැත්නම් සහතික කාටහරි කියලා verify කරගන්ට ඕනිද .

අර payment voucher 4 ඇයි තියෙන්නේ .(edc copy 1...)
 

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
verify karanna one naha post karanna bank voucher ekath ekka

oka bank ekata dipan copy hatharen dekak un ganwa(bank copy) paid kiyala seal eka gahapu voucher dekak deyi eken ucsc copy(uda gahala ati podiyata) eka application ekath ekka yawapan. anith eka ubalaga thiyaganin
 

yazazb

Active member
  • Mar 11, 2009
    372
    135
    43
    ෆිල් කරලා pdf එක අරන් අනිත් සහතික ටික අමුණලා post කරනම් හරිද .
    නැත්නම් සහතික කාටහරි කියලා verify කරගන්ට ඕනිද .

    අර payment voucher 4 ඇයි තියෙන්නේ .(edc copy 1...)

    සහතික වල ෆොටෝකොපි නේද යවන්න ඕනේ ?
    verify කරන්න ඕනේ නෑ දන්න තරමින්.
    voucher 4න් 2ක් bank එකට 2ක් අපට දෙනවා ඒ දෙකෙන් එකක් තියාගෙන අනිත් එක යවන්න .
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ෆිල් කරපන්..පස්සේ එකේ ප්‍රින්ට් අවුට් එකක් ගනින්..

    එත් එක්කම bank vouchers හතරක් එනවනේ..ඔය හතර එන්නේ කොල දෙකකට...පස්සේ ඕක හතරට වෙන් කරගෙන (කොලේ මැදින් ඉරපන්), එකේ අදාළ විස්තර ටික පුරවල බැංකුවට ගිහින් දීපන් රු.1000 ත් එක්කම..පස්සේ උන් voucher හතරේම ප්‍රින්ට් කරලා දෙකක් විතරක් උඹට දෙයි..එකක් උඹේ කොපි එක..අනිත් එක UCSC කොපි [EDC copy - 1] එක..

    ප්‍රින්ට් කරපු ඇප්ලිකේෂන් එකේ උඹ sign කරාට පස්සේ උඹේ අත්සන පහත සඳහන් අයගෙන් එක්කෙනෙක්ට කියල සහතික කරගන්න ඕනේ..

    Code:
    Head or Retired Head of a Government/Director Managed approved school, Grama Niladhari of the Division, Justice of Peace, Commissioner of Oaths, Attorney at Law, Notary Public, Commissioned Officer of the armed forces, Staff Officer of Govt./ Corporation, the Chief Incumbent of a Buddhist Vihara, A religious Dignitary of standing of any other religion

    පස්සේ ඇප්ලිකේෂන් ඒකයි, bank voucher එකේ UCSC Copy ("EDC copy - 1") ඒකයි O/L සහ A/L සහතික වල photocopies නුයි (මේවා සහතික කරන්න ඕනේ නැහැ), ලියුම් කවරෙක දාල පෝස්ට් කරපන්..උඹ ඉන්නේ කොළඹ අවට නම්, ගිහින් ඔෆිස් එකටම බාර දීපන්..එතකොට එතනින් ඔක්කොම චෙක් කරලා ගන්නේ..

    වැඩේ ඔක්කොම හරිගියහම, එයාල ලියුමක් එවයි registration වලට එන්න කියල...

    මේ වෙනකන් ඇප්ලයි කරලා තියෙන කට්ටියට නම් අනිද්දට (19/12/2015) එන්න කියල තියෙනවා registration වලට..අනිත් කට්ටියට වෙන දවසක කියයි එන්න කියලා..