Dissertation writing ගැන දන්න කව්ද ඉන්නේ?
මගෙ Dissertation එකේ correction වගයක් කරන්ඩ අවා
ඒවා මම කරලා තියෙනවා හරිද කියල බලන්ඩ ඕන
තව මේකේ තියෙන අඩුපාඩු පොඩ්ඩක් බලන්ඩ ඕන
විනාඩි ගානක පොඩි වැඩක්, එත් ලොකු උදව්වක්
මම soft copy ඒක එවන්නම්
Thank you
මගෙ Dissertation එකේ correction වගයක් කරන්ඩ අවා
ඒවා මම කරලා තියෙනවා හරිද කියල බලන්ඩ ඕන
තව මේකේ තියෙන අඩුපාඩු පොඩ්ඩක් බලන්ඩ ඕන
විනාඩි ගානක පොඩි වැඩක්, එත් ලොකු උදව්වක්
මම soft copy ඒක එවන්නම්
Thank you
Last edited: