Bitcoin කියන්නේ මොනවද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Bitcoin කියන්නේ මොනවද?

දන්න එකෙක්, ගුරු මුශ්ටිය නැතුව මොකක්ද මේ පලහිලව්ව කියලා කියලා දියන්. මට දැනගන්නයි ඔනේ.. 2011දී ඩොලර් එකට ගන්න පුලුවන් බිට් කොයින් එකක් අද ඩොලර් 250ත් පැනලා.. මොකක්ද මේක? කොහොමද වැඩ කරන්නේ..
 
Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    බන් bitcoin 2014 තිබුනේ එකක් 1000$ පැනල.. දැන් තමයි පට්ටෙට අඩු වෙලා තියෙන්නේ.. mine කරන එවුන් පවු ඉතින් පට්ට කට්ටක් කාලනේ mine කරන්නේ.. මයින් කරන හැටි ගැන තිබුන ත්‍රෙඩ් දෙක තුනක් මේකේ නම්. හොයල තිබුනොත් ලින්ක් එක දාන්නම්..
    jq6hye.png

    මෙන්න මේක බලපන් බන් විස්තර ඔක්කොම තියෙනවා මම හිතන හැටියට.. digital wallet එකක් හදාගන්න ඕනේ මුලින්ම. ඒක නිකන් Neteller වගේ තමා උඹ use කරන. මයින් කරන නම් විදි ගොඩක් තියෙනවා මම දන්නා හැටියට.. ඉක්මනට මයින් කරන්න නම් එක එක hardware ඕනේ බන්. ebay එකේ එහෙම තියෙනවා හැබැයි හෙන ගණන්.. දන්නා කෙනෙක් ඒවා ගැන උඹට කියල දෙයි..

    https://bitcoin.org/en/

    මෙව්වා ebay එකේ ගන්න තියෙනවා.

    http://www.ebay.com/sch/i.html?_fro...Xbitcoin+mine.TRS0&_nkw=bitcoin+mine&_sacat=0

    Last edited:
    • Like
    Reactions: hodakolla

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    බිට් කොයින් කියන්නේ රුපියල්, ඩොලර් වගේ මුදල් වර්ගයක්. digital currency එකක්. මේකට කිසිම බද්දක් ගහන්න බැහැ, හොරකම් කරන්න බැහැ. අතින් අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. කිසිම රජයකට මේක වහන්න බැහැ (මේක හරියට ටෝරරන්ට් වගේ. පියර් ටු පියර් සීන් එකක් තියන්නේ. අපි බිට් කොයින් ගනුදෙනුවක් කලොත් ලෝකේ බිට් කොයින් කල හැම කෙනාම ළඟ මේ ගනුදෙනුවේ විස්තර තියනවා.).
    බිට් කොයින් ලැබෙන්නේ මයිනින්ග් කියල ප්‍රොසෙස් එකකින්. මේකෙදි කරන්නේ අපේ ප්‍රොසෙසින් පවර් එක යම් ගණිතමය ගැටළුවක් විසදන්න පාවිච්චි කරන එක. මේක කට්ටියක් එකතු වෙලා/ තනියම කරන්න පුළුවන්. හැබැයි ගෙදර තියන පරිඝනකයෙන් මේ වැඩේ කරාල ගෙදර කරන්ප් බිල වත් ගෙවා ගන්න බැහැ. මොකද ප්‍රොසෙසින් පවර් එක අඩු නිසා. දැනට ලෝකේ බොහෝ දෙනෙක් මේ වැඩේ කරන නිසා ලාභය රඳා පවතින්නේ තමන්ට තියන ප්‍රොසෙසින් පවර් එක මත. බිට් කොයින් එකේ වටිනාකම පාලනය කරන්න කලින් කියපු ගණිතමය ගැටළු පැය (මතක නෑ හරියටම) කිහිපයකට සැරයක් තමයි මුදා හරින්නේ.

    මේක ගෙදර කරන්න ඕන නම් SLI හරි crossfire හරි කරලා හොඳ VGA සෙට් කරලා වැඩේ කරන්න පුළුවන්. මේ මුදල් රුපියල් වලට හරවනවා නම් ලබය සෑහෙන්න අඩු වෙනවා. ඒ නිසා කවුරුත් කරන්න බිට් කොඉන් විදියටම පාවිච්චි කරන එක. ඔය ebay වගේ වෙනත් සයිට් තියනවා බිට් කොඉන් වලින් ගනුදෙනු කරන්න පුළුවන්.

    වැඩේ පටන් ගන්න කලින් බිට් කොඉන් වොලට් එකයි මෙච්චර කල් බිට් කොයින් ගනුදෙනුවල විස්තර (25GB විතර) ඩවුන්ලෝඩ් කරගන්න ඕන.
     
    ඔය කියන ගනිත් ගැටලු විසදන්න කියලා කවුද කියන්නේ. කාටද ඔකෙන් ලාබයක් එන්නේ. බිට් කොයින් ගෙවන්නේ කවුද? මට පැහැදිලි නැ මචන්.. දැන් අපි ෆොරෙක්ස් හරි ඉන්ඩයිස් හරි කොමොඩිටි එකක් හරි ට්‍රේඩ් කලොත් අපිට ලාබයක් එන්නේ වෙලදපොල උච්චාවචනය මතනේ. ඒක තියරිය හරි. අපිට ගෙවීමක් වෙන්න සොස් එකක් තියනවා. බිට් කොයින්වල කවුද සොස් එක. කාගෙන්ද මේ මුදල් ennei..
     
    • Like
    Reactions: weer 11

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    මටත් දැනගන්න ඕන ඇයි ප්‍රොසෙසින් වලට බිට්කොයින් හම්බවෙන්නෙ කියල?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Chinese karayo bassata passe thamai bitcoin ekata kela une. Habai oka nagi kiyala thamai kiyanne. Altcoin mine karana eka labai bitcoin walata wada.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඔය කියන ගනිත් ගැටලු විසදන්න කියලා කවුද කියන්නේ. කාටද ඔකෙන් ලාබයක් එන්නේ. බිට් කොයින් ගෙවන්නේ කවුද? මට පැහැදිලි නැ මචන්.. දැන් අපි ෆොරෙක්ස් හරි ඉන්ඩයිස් හරි කොමොඩිටි එකක් හරි ට්‍රේඩ් කලොත් අපිට ලාබයක් එන්නේ වෙලදපොල උච්චාවචනය මතනේ. ඒක තියරිය හරි. අපිට ගෙවීමක් වෙන්න සොස් එකක් තියනවා. බිට් කොයින්වල කවුද සොස් එක. කාගෙන්ද මේ මුදල් ennei..

    මේ කාගෙවත් මුදල් නෙවෙයි මචන්. මේක හරියට අපි පතලක කැනීම් කරනවා වගේ. කැනීම් කරනකොට ලැබෙන ඉල්ලම කාගෙවත් නෙවෙඉ නේ. හිතන්න පතලකට බැහැල අපි හාරාගෙන හාරාගෙන යනවා. ඔහොම යනකොට අපිට ඉල්ලමක් පෑදෙනවා. මේ පතල කණින එක සෙට් එකක් එකතු වෙලා කරන්න පුළුවන්. හැබැයි එකතු වෙලා කරනකොට ලැබෙන ලබය බෙදෙනවා. හැබැයි වැඩේ ඉක්මන් තනියම කරනවට වඩා. කට්ටියක් එක්ක කරන එක තමයි ලාබම වැඩේ.
    ඔය ගණිත ගැටලුව සම්බන්ධ දේවල් නම් ටිකක් සන්කිරනයි. මම හරියටම දන්නෙත් නැහැ. සරලව කිව්වොත් ගණිත ගැටලුව තමයි බිට් කොයින් වල සල්ලි හුවමාරු වෙන මාර්ගය හදන එක. අපි බ්ලොක් එකක් හැදුවම අපිට බිට් කොයින් 25 ක් ලැබෙනවා. හැබැයි මේ බ්ලොක් එක ඉක්මනටම හදන කෙනා තමයි දිනන්නේ. අපිට කලින් වෙන කවුරු හරි මේක හැදුවොත් අපි මුල ඉඳන් ඊළඟ බ්ලොක් එක හදන්න පටන් ගන්නවා.

    මේ බිට් කොයින් කවුරුවත් අපිට දෙන්නේ නැහැ. මේක ජාලයෙන්ම ලැබෙන දෙයක්. හරියට සල්ලි අච්චු ගහනවා වගේ. උද්දමනය පාලනය කරන්න තමයි අර විදියට කාලයක් දීල තියන්නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දන්න එකෙක් කියහන්කො, මොකාටද දැන් ඔය ප්‍රොසෙසින් පවර් එක විකුනන්නේ.. ?කාටද ඔය ප්‍රොසෙසින් පවර් එක ඔනා
     
    හරි බන්. දැන් අපි පතලක් කනින්නේ මැනික් හරි මොනව හරි තියෙයි කියලා දන්න නිසානේ.. ඒත් බිට් කොයින් එහෙම වැලලිලා තියන ජාතියක් නෙමෙයිනේ.. මට නොතෙරෙන්නේ මේකයි. අපිට මුදල්මය වටිනාකමක් ලැබෙන්න බිට්කොයින් අපිට දෙන එකාට අපේ ප්‍රොසෙසින් පවර් එකෙන් ඇති වැඩේ මොකක්ද? මොකක්ද ඔය ප්‍රොසෙසින් පවර් එකෙන් උන් කරන්නේ. මම දැක්කා නෙට් එකේ එකෙක් දාලා තියනවා ඉලෙක්ට්‍රිසිටි බිල් එක නැති කරගන්න ඌ බිට් කොයින් වෙනුවෙන්ම උගේ ගෙදර ලග දිය ඇල්ලකින් හයිඩ්‍රොපවර් ප්ලාන්ට් එකක් හදලා බිට් කොයින් මයින් කරනවා ඌට වියදමක් නැ කියලා.. මෙච්චර නැහෙන්න කවුද ඔය ප්‍රොසෙසින් පවර් එක උපයොගී කරගන්න අය. මොනවටද ප්‍රොසෙසින් පවර් ගන්නේ.
     
    Apr 24, 2015
    70
    7
    0
    Ceylon

    machan processing power eka yanne. complex algorythm solve karanna. enna enna complex wenawa.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    දන්න එකෙක් කියහන්කො, මොකාටද දැන් ඔය ප්‍රොසෙසින් පවර් එක විකුනන්නේ.. ?කාටද ඔය ප්‍රොසෙසින් පවර් එක ඔනා

    Mehamai machan. Umba chathurage example eka ganinko. Hithapan umba pathalak haranawanam adala equipments one. E wage thamai processing power eka.Processing power eka wadi wenna wadi wenna bitcoin mine karanna puluwan capacity eka wadi wenawa.

    Owa purchase karanne Mine karanna one aya. Power eka calculate karanne Hz (Hertz) walin. Samanyayen Bitcoin mine karanna ganne Peta Hertz wage clouds ekathu wela. Chinese un thamai dan market eka palanaya karanne.

    Apita owa ganna cost eka cover karanna ba electricity and depreciation ekka. Lankawe godak un karanne altcoin mine karala bitcoin walata hari $ walata hari maru karana eka. Elakiriye Geetha litecoin mine karanawa.
     
    • Like
    Reactions: allrights

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    හරි බන්. දැන් අපි පතලක් කනින්නේ මැනික් හරි මොනව හරි තියෙයි කියලා දන්න නිසානේ.. ඒත් බිට් කොයින් එහෙම වැලලිලා තියන ජාතියක් නෙමෙයිනේ.. මට නොතෙරෙන්නේ මේකයි. අපිට මුදල්මය වටිනාකමක් ලැබෙන්න බිට්කොයින් අපිට දෙන එකාට අපේ ප්‍රොසෙසින් පවර් එකෙන් ඇති වැඩේ මොකක්ද? මොකක්ද ඔය ප්‍රොසෙසින් පවර් එකෙන් උන් කරන්නේ. මම දැක්කා නෙට් එකේ එකෙක් දාලා තියනවා ඉලෙක්ට්‍රිසිටි බිල් එක නැති කරගන්න ඌ බිට් කොයින් වෙනුවෙන්ම උගේ ගෙදර ලග දිය ඇල්ලකින් හයිඩ්‍රොපවර් ප්ලාන්ට් එකක් හදලා බිට් කොයින් මයින් කරනවා ඌට වියදමක් නැ කියලා.. මෙච්චර නැහෙන්න කවුද ඔය ප්‍රොසෙසින් පවර් එක උපයොගී කරගන්න අය. මොනවටද ප්‍රොසෙසින් පවර් ගන්නේ.

    Processing power eka one owa mine karanna bun. Meka serious algorythm ekak. Mulinma algo ekak liyanawa. Ita passe e algo ekata ape mining capacity eka connect karala mine karanawa. Algo eka thiyenne muladi lesiyen mine karannai passata yaddi illuma wadi nisa mining difficulty wadi wennai. Muladima mine karagaththoth goda. Passe ithin mine karana eka padui.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Mehamai machan. Umba chathurage example eka ganinko. Hithapan umba pathalak haranawanam adala equipments one. E wage thamai processing power eka.Processing power eka wadi wenna wadi wenna bitcoin mine karanna puluwan capacity eka wadi wenawa.

    Owa purchase karanne Mine karanna one aya. Power eka calculate karanne Hz (Hertz) walin. Samanyayen Bitcoin mine karanna ganne Peta Hertz wage clouds ekathu wela. Chinese un thamai dan market eka palanaya karanne.

    Apita owa ganna cost eka cover karanna ba electricity and depreciation ekka. Lankawe godak un karanne altcoin mine karala bitcoin walata hari $ walata hari maru karana eka. Elakiriye Geetha litecoin mine karanawa.

    machan processing power eka yanne. complex algorythm solve karanna. enna enna complex wenawa.

    මචන්, මට මයින් කරන විදිය තෙරෙනවා. ඒත් ඔය කම්ප්ලෙක්ස් ඇල්ගොරිතම් එක මොකක්ද? මොකටද ඔක ඔනා.. දැන් අපි ඊ බේ එකේ බඩුවක් විකුනනවා කියමුකො.. අපි ඒ විකුනන බඩුවටනේ බයර් සල්ලි දෙන්නේ.. ඒ සල්ලි දීලා බයර් ඒ බඩුව ගන්නේ ඌට බඩුව ඔනා නිසානේ. අපි සරලව හිතමුකො ඊබේ එකේ ඩොලර් 100කට අපි ෆොන් එකක් විකුනනවා. බයර් ඩොලර් සීයක් අපිට දීලා ඌ ෆොන් එක ගන්නේ කොල් ක්ලරන්න මැසේජ් කරන්න ෆොටො ගන්න ඔය වගේ මගුලකටනේ. ඌ ගෙවන ගානට ඌට වැඩක් සිද්ද වෙනවනේ.. ඒ වගේ බිට් කොයින් මයින් කරලා අපි ප්‍රොසෙසින් පවර් එක විකුනන්නේ මොකටද? අර බයර් ෆොන් එක ගත්තා වගේ. මෙතන විකුනන දේ ප්‍රොසෙසින් පවර් එකනේ.. ඒක ගන්නේ කම්ප්ලෙක්ස් ඇල්ගොරිතම් වලට නම්, ඒ ඇල්ගොරිතම් වලින් වාසියක් එන්නේ කාටද?
     
    • Like
    Reactions: weer 11

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Processing power eka one owa mine karanna bun. Meka serious algorythm ekak. Mulinma algo ekak liyanawa. Ita passe e algo ekata ape mining capacity eka connect karala mine karanawa. Algo eka thiyenne muladi lesiyen mine karannai passata yaddi illuma wadi nisa mining difficulty wadi wennai. Muladima mine karagaththoth goda. Passe ithin mine karana eka padui.

    ඉතින් බන් ඔක අපි සරල ජීවිතේ ගත්තොත් ponzi scheme එකක්නේ.. හරියට අර පිරමීඩ වැඩේ වගේ.. එකෙක්වත් දන්නේ නැ බිට් කොයින් එන්නේ කොහෙන්ද කියලා. ඔක්කොම කියන්නේ මයිනින් වලින් කියලා. ඒ කියන්නේ කට්ටිය වැඩි ව්න්න වැඩි වෙන්න ප්‍රොසෙසින් පවර් එක වැඩි වෙනවා. එතකොට බිට් කොයින් වැඩි වෙනවා. ඒ බිට් කොයින් වලින්ම ආයේ මයින් කරනවා.. හරියට සයිල බෙදීම වගේ. අන්තිම ගොල් එකක් නැ. එන තැනකුත් නැ.. කරන වැඩකුත් නැ. ප්‍රොසෙසින් පවර් එක ගන්නෙත් මයින් කරන්න.. මයින් කරන්නෙත් ප්‍රොසෙසින් පවර් එකට.. ඒක තමා මේක.. මේක තමා ඒක වගේනේ බන්..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අනේමන්ද බන් ඕවා මගේ මලයත් VGA card වලින් ගේමක් ගහගෙන ඕවා එකතුකරනවා. හෙන ලොකුව බන් කියවනවා කියවනවා ඉවරයක් නෑ . උගේ ලග පට්ටගනක් තියෙනවා. මම නම් දන්නේ නෑ ඕවා. ඇයි බන් මේවා එච්චර ගණන්. currant බිල්ල එකනම් හෙන ගහන්න එනවා