Bitcoin bubble explode?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    30 years of gold price chart ..bitcoin chart වගේමයි හැඩේ බබල් එක පුපුරන සින් එකක් යන්නේ :lol::lol::lol:

    kitco-30-year-gold-chart.jpg

    ආයි කතා දෙකක් නැහැ,Gold chart එකත් bubble එකක්

    DQFyOxCUMAANgP7.jpg

    බලපන් ඔකේ විදියටම top එකට පස්සේ bull trap and return to normal වෙලා නේද.එත් ඒ අගය top value එකට වඩා අඩුයි නේද :lol::lol: කෙලින්ම bubble එකක් තියෙන්නේ..

    චාර්ට් එක අනුව නම් Gold 650$ වැටෙන්න ඕන :D:cool: මොකද bear trap and first sell off අගයට වඩා අඩුවට එන්න ඕන නිසා :lol::lol:

    එත් වැඩේ කියන්නේ මේ දවස් වල USA market එක වැටෙන නිසා,මිනිස්සු legal asset වන GOLD ගන්නවා,ඒ නිසයි මේ දවස් ටිකේ GOLD up වෙන්නේ..එත් ඕක කාලයක් ගියාම හරි ගිහින් 650$ දක්වා එන්න ඕන :sorry::eek:

    Edit:- අයිමාත් GOLD දැන් යන චාර්ට් එක බැලුවා..ලගදීම GOLD 1100$ එවි :cool::lol: දෙයියෝ සාක්කි GOLD 0.786 retirement value 605$ :shocked::shocked: මන් නිකන් හිතලා කිව්වේ 650$ වගේ කියලා..චාර්ට් දැක්කම දැන් ගණන් සේරම පේනවා :(:sorry:
     
    Last edited:

    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    Alibabab company eka Crypto walata 100 Billion USD invest karanna yana katahwak yanwa..Tron currency eka unge payment walata intergrade karannath yanawalu...oka unoth num amrket eka eka dawasen pump wewi 500 Billion wath
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Alibabab company eka Crypto walata 100 Billion USD invest karanna yana katahwak yanwa..Tron currency eka unge payment walata intergrade karannath yanawalu...oka unoth num amrket eka eka dawasen pump wewi 500 Billion wath

    fake news වගේ,මන් කොහේ හරි දැක්කා ජැක් මාමා ජස්ටින් අයියට වස නෝන්ඩියක් දාලා තිබ්බා :P
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Alibabab company eka Crypto walata 100 Billion USD invest karanna yana katahwak yanwa..Tron currency eka unge payment walata intergrade karannath yanawalu...oka unoth num amrket eka eka dawasen pump wewi 500 Billion wath

    owa boru katha dang okkama ung baya wela owa spread karala anith harakwa form karanna hadanneh ethokota ung invest karanwaneh :lol:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo

    ඔව් මචන් BTC හරිම ගාන තමා 3000-3500$,මන් කලින් ත්‍රෙඩ් එකේ දාපු මේ චාර්ට් එක තියෙන ගාන තමා හරිම.අපි හෙනම manipulation එකකට අහු වෙලා තියෙන්නේ..තේරුම් ගන්නකොට වෙන්න දේවල් වෙලා ඉවරනේ..

    https://www.tradingview.com/chart/BTCUSD/INXqBPM3-Bitcoin-not-out-of-the-woods/

    එත් මන් නම් අවංකවම හිතන්නේ නැහැ ඔය value එක එක දිගටම drop වෙලා එවි කියලා..සාමානයෙන් market එකක් එක පාර වැටෙන්නේ නැහැ,50% වැටුනොත්,25% Up වෙනවා වගේ දෙයක් වෙන්නේ...

    මගේ calculation හරි නම් 4000$(April 13-17) වෙනකන් drop උනොත් අනිවාර්යෙන්ම up trend එකක් එන්නම ඕන..7200$ වෙනකන් ඒ uptrend එක යන්න ඕන

    4000$ කඩන් එනවා නම් මන් අවංකවම දන්නේ නැහැ මොනවයින් මොනවා වේවිද කියලා..දැනට data මදි කියන්න

    මේකයි මචන් ඇත්තමට උනේ,Cboe and CME උන් දැක්කා බිලියන ගානක market එකක්..උන් තමා දැන් මේ විදියට BTC drop කරන්නේ නම්..උන් මේක 0 වෙනකන් drop කරාවිද,නැත්නම් 3000$ නවත්වාදී කියලා දන්නේ උඩ ඉන්න දෙයියෝ තමා :sorry:

    1 week chart aran balapan. 5000-7000 chart eke consolidation ekak nae history eke. Stable pump ekak newe. Next bubble eka start wenna 5000-7000 consolidation karala up wei
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    1 week chart aran balapan. 5000-7000 chart eke consolidation ekak nae history eke. Stable pump ekak newe. Next bubble eka start wenna 5000-7000 consolidation karala up wei

    දැන් උබ කියන්නේ 4000$ එන්නේ නැහැ කියලද April 13-17, තේරුනේ නැහැ බන් කියපු දේ :eek:
     
    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    Die Hard machan ube nisa godak kollonge salli beruna mama hithanne. mama unath trade karana eka slow kara ube post dakala. ube mata BTC ganne epa kiyapu wela mama gaththa. eka nisa podi loss ekak thiyenewa (tikak gaththa nisa).dan poddak balan ennewa wene de diha.mata ubete reputition denne widiyak na mama RED nisa.thanks bro.digatama apiwa update karapan.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mama Forex, BTC Chart eka open karang hina weiwi innawa bung :rofl:

    ඒ මොකද බන්?forex කරන්නේ?මට forex තේරෙන්නේ නැහැ..දැනට forex and binary ඇරෙන්න අනිත් සේරම කරලා තියෙනවා :(:lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC 6600$ - 7350$ අතෙර්ට අවොත් මන් නම් ගන්නවා... charts නම් දැන් oversold වෙන්න ලගයි.. බැරි වෙලා හරි 6600$ break කලොත් ගත්ත ඒවගේ අසව ඇත හැරලා තියෙන්න අරිනවා

    මගේ BTC target එක තිබ්බේ 6600$..කට්ටිය 6,666.66$ එද්දිම ගත්තනේ..හැමෝම දන්නවා target එක 6600$ කියලා,එත් ගන්න බැරි වේවි කියලා කලින්ම ගන්නවා :lol::lol:
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මගේ BTC target එක තිබ්බේ 6600$..කට්ටිය 6,666.66$ එද්දිම ගත්තනේ..හැමෝම දන්නවා target එක 6600$ කියලා,එත් ගන්න බැරි වේවි කියලා කලින්ම ගන්නවා :lol::lol:

    podi up ekak yanaawane ?
     
    :D:D:D