Bitcoin / Cryptocurrency Help Thread

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :dull::dull::dull:
    2න්ඩ් ඉයර් එක ඉවර කරලා ඕකට බහින්න ඕන බන්..එතකොට ඕව කඩාකප්පල් වෙලා තියෙයදා මන්ද :baffled::baffled::baffled::baffled:

    මන් නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක්..:frown::frown::frown::frown:
    kota ganna tharamak ikmanata :P scrypt walath dan GPU ASIC enawa. protoshares wage CPU only kiyapuwa dan GPU thiyan maranawa.
    apith ena ena widiyata ewa ekka yanna one nathnam magadi halenawa :D
     
    • Like
    Reactions: prasad9805

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    බකුනා;16343404 said:
    oya china PSU kali kota ganan walata tiyenne :dull::rolleyes:

    BTW gedara wadi kal inna dena ekak na. power bill eka dakkama:baffled:


    බ්ය් ද වේ...හෙන්තාය් පොන් බලල ඉවරද සොන්නයෝ..:lol::lol::lol::lol::lol::lol:

    තොපි වගේ මෙන්ටල් disorders තියෙන උන්...:dull::dull::dull::dull:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    kota ganna tharamak ikmanata :P scrypt walath dan GPU ASIC enawa. protoshares wage CPU only kiyapuwa dan GPU thiyan maranawa.
    apith ena ena widiyata ewa ekka yanna one nathnam magadi halenawa :D


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Greek-Alphabet.jpg







    :dull::dull::dull::dull::dull::dull:

    ජබොස් අපි සෙට් එකම
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    oka mula idala patanganne kohomada?

    api hari posath minissune api laga thiyana pc gan kiyanna deyak na ne mewain oka puluwanda:rofl:

    anna ekai awla. dan oka lesiyen karapu kale giya. ekalema kotagatta un godak dan laksha/kotipathi.
    dan wade tikak amarui, habai thamath hariyata karoth hena wasi.
    dan ithin normal computer kali walin mewa karanna ba poddak ayojanaya karanna one.
    bitcoin mine karala dan wadak na eke difficulty eka godak wadi. eken dan laba ganna nam issella laksha 3-4 dila hardware ganna one

    ita lesi dan thiyena scrypt currencies mine karana eka ( bitcoin kiyanne SHA 256 algo based ekak). mewa bitcoin newei kiyala nosalaka harinna epa mewa bitcoin walata wada bohoma lesiyen mine karala tak gala bitcoin walata convert karaganna puluwan. anika profitability godak wadi.
    habai me scrypt based cryptocurrency walatath high end graphics card ekak wath one mine karala labayak ganna nam.
    thama interested nam mama continue karannam :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Greek-Alphabet.jpg







    :dull::dull::dull::dull::dull::dull:

    ජබොස් අපි සෙට් එකම
    ASIC = Application-specific integrated circuit

    ASIC ekak hadanne yam kisi deyakata wishesha karala. ekata niyama karapu de witarai karanna puluwan. bitcoin mine karanna ganne bitcoin ASICs. karana puluwan ekama de bitcoin mining thamai, ekai "application specific" kiyanne.
    mewa normal CPU , GPU walata wada 10 - 100,000 + gunayak speed eken bitcoin mine karanawa. ganne adu power ekak. maintenance lesi. gana thama podi awlakata thiyenne :P

    Scrypt = algorithm එකක්.
    bitcoin ආවට පස්සෙ ඒකෙ ජනප්‍රියත්වය එක්ක නානාප්‍රකාර කොයින්ස් වර්ග ආව. මේවට කියන්නෙ altcoin කියල (alternate cryptocurrencies). ඒවයින් ජනප්‍රියම එක තමයි litecoin.
    litecoin වල විශේෂත්වෙ තමා ඒක use කරන්නෙ SHA256 algo එක නෙවෙයි Scrypt algorithm එක. මේ ඇල්ගො එක processing power එක වගෙම ගොඩක් memory එකත් use කරනව. bitcoin වලට ඕනෙ ප්‍රොසෙසින් පවර් මිසක් මෙමරි නෙවෙයි. ඒක නිසා ඒකට ASIC හදන්න බොහොම ලේසි උනා. හැබැයි litecoin ඇතුළු scrypt based alternative cryptocurrencies වලට ලේසියෙන් ASIC හදන්න අමාරුයි මේ memory intensive scene එක නිසා. හැබැයි නුදුරු අනාගතේම scrypt වලටත් ASIC ඒවි. දැනටත් තියෙනව ඒත් ඒව එච්චර සාර්ථක නෑ.
    ඉතින් මේ scrypt based cryptocurrencies හැදුවෙ බිට්කොයින් අල්ලන්න අමාරු උදවියට පාවිච්චි කරන්න තමයි. ඉස්සෙල්ල litecoin mine කරන්න තනිකර ගත්තෙ CPU විතරයි, බොහොම ටික කාලෙකින් GPU වලින් mine කරන්න පුලුවන් විදියට applications ආව. ඔන්න එතකොට කට්ටිය GPU farm දාගෙන වැඩේට බැස්ස. ( බිට්කොයින් උනත් ASIC එන්න කලින් CPU and GPU වලින් තමා mine කරේ)
    දැන් යන්නෙ GPU වලින් scrypt mine කරන අන්තිම කාලෙ. තව අවුරුද්දක් විතර යද්දි scrypt වලත් ASIC ඒව ගොඩක් එන්න ගනීවි හැබැයි බිට්කොයින් වලට ASIC වලින් උන වාසිය මේකට ඒවි කියල හිතන්න අමාරුයි( දැනට) මොකද scrypt ASIC හදන්න යන ගාන වැඩී සහ තාමත් GPU වලට වඩා ගොඩාක් performance ගන්න පුළුවන් ASIC නෑ. හැබැයි මේව ගොඩක් energy efficient. mining වලට පට්ට current bill එකක් යන නිසා ඒක වැදගත්.


    දැං තොට තේරුනාද ග්‍රීක්?
     
    • Like
    Reactions: Rohantha

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    Bitcoin kiyanne mokakda kiyala godak aya ahala tibba. mata oka liyanna hariyatama idea 1k na. menna blog post 1k

    බිට්කොයින් (Bitcoin) යනු ඩිජිටල් ව්‍යවහාර මුදල් වර්ගයකි. ලොව කිසිම ආණ්ඩුවක පාලනයක් යටතට එය අයත් නැත. අන්තර්ජාලයේ පවතින, එක අයෙකුගේ ගිණුමකින් අඩුකර අනෙක් අයෙකුගේ ගිණුමට එකතු කරන බිට්කොයින් ගණුදෙනු ලොව සම්පූර්ණයෙන් විමධ්‍යගතව සටහන් තැබෙන පද්ධතියක පවතින්නකි.
    අන්තර්ජාලයෙන් එකිනෙකා සමඟ ගණුදෙනු කරන අයට වීසා, මාස්ටර් කාඩ් හෝ පේපෑල් යනාදී අතරමැදියෙක් අවශ්‍ය වූ කාලය අවසන් කරමින් බිට්කොයින් කෙළින්ම එකිනෙකා සමඟ ගණුදෙනු කරන හැකියාව ලබා දී ඇත. ව්‍යාජ නාම වලින් අන්තර්ජාලයෙන් අනෙකා කවුදැයි නොදැන ගණුදෙනු කරන්නට මින් හැකියාව ලැබෙයි. ඒ නිසාම බදු වලින් ගැලවෙන්නට, කළු සල්ලි ජාවාරමට, හොර බඩු විකිණීමට හා අපරාධ කල්ලි වල පැවැත්මට ද මින් හැකියාවක් ලැබෙයි. ඇමෙරිකාවේ ටෙක්සාස් විනිසුරුවෙක් වන ඇමොස් මාසන්ට් දැනටමත් එය නීත්‍යානුකූල මුදල් වර්ගයක් ලෙසින් නිල වශයෙන් පිළිගෙන ඇත. ජර්මනියේ මුදල් අමාත්‍යාංශය ද බිට්කොයින් පුද්ගලික මුදල් වර්ගයක් යැයි පිළිගති. නවතන්නට නොහැකි වූවක් රෙගුලාසිකරණයට පිවිසෙන ලෝක ආණ්ඩු දැන් බිට්කොයින් ආදායම් වලින් බදු කපා ගන්නේ කෙසේදැයි සොයමින් සිටිති.
    බිට්කොයින් නිර්මාතෘ ලෙසින් සැලකෙන්නේ සතොෂි නකාමොටෝ (Satoshi Nakamoto) නමින් 2008 අග දී පෙනී සිටිය අයෙකි. එහෙත් ඔහු ගැන සොයාගන්නට හැකි වූ විස්තර වලින් හා ඔහුගේ ඉංග්‍රීසි භාෂා දැනුම අනුව ඔහු ජපානයේ වාසය කරන හෝ ජපන් අයෙක් යැයි සිතිය නොහැකි බව කියැවේ.
    බිට්කොයින් සඳහා සතොෂි කළ දැවැන්ත මෙහෙය වූයේ වගකීමක් ගන්නා ඒකීය පුද්ගලයෙක් හෝ ආණ්ඩුවක් හෝ රෙගුලාසිකරණයේ යෙදෙන පුද්ගල පිරිසක් නොමැතිව එකම මුදලක් නැවත නැවත වැය කිරීමට හැකියාව අහෝසියයි. අච්චු ගැසූ මුදල් කොළයක් හෝ හදන ලද කාසියක් නොව බිට්කොයින් යනු අන්තර්ජාලයේ වොලට් එකක පවතින මුදලකි. එහි දී සතෝෂි විසඳුවේ අයෙක් තව අයෙකුට ගෙව්වා කියූ මුදලෙන් වෙනත් අයෙකුට ද ගෙවිය හැකියාව (double spending) තුන්වැනි වගකීමක් ගන්නා පක්ෂයක් නොමැතිව නැති කරන්නේ කෙසේදැයි මේ අය ඉදිරියේ වූ ගැටළුවයි.
    සතොෂි ඉදිරිපත් කළ open-source සොෆ්ට්වෙයාර් පද්ධතිය ඕනෑම අයෙකුට විවෘත කර නිරීක්ෂණය කළ හැකි වූවකි. සතොෂි එය ඉදිරිපත් කිරීමත් සමඟින් සිය ගණනින් ප්‍රෝග්‍රෑමර්ස්ලා සහ ක්‍රිප්ටොග්‍රැෆර්ස්ලා (cryptographers) එහි කෝඩ් කියවා තවත් දියුණු කරන්නට සහාය දුන්හ. අද පවතින්නේ සතොෂි ලියුවාට වඩා ඉතා ප්‍රථුල ලෙසින් වැඩි දියුණු වූ පද්ධතියකි.
    මුලින්ම ඔවුන් ඉදිරිපත් කළේ රන් රිදී ප්ලැටිනම් හාරනවා වැනි සංකල්පයකින් බිහි වූ මුදල් කනින අවස්ථාවක් ගණිත ගැටළු විසඳන්නට දක්ෂ අයට ලබාදීමයි. එන්න එන්න දුෂ්කර වෙන ආකාරයකින් හැදෙන ගැටළු විසඳීමෙන් බිට්කොයින් අයිතියට අවස්ථාව ලැබේ. ටෙනසි විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියක වැඩියෙන්ම මුදල් කනින්නට සමත් වෙන පන්දාහ ගැන ලැයිස්තුවක් යාවත්කාලීන වෙයි.
    ගණිත ගැටළු විසඳන්නට නොදන්නා අයට ඊට හපනුන් සතු බිට්කොයින්, වෙනත් භාණ්ඩ හා සේවා සැපයීමෙන් හෝ ලොව ව්‍යවාහර වෙනත් මුදලක් දී ලබා ගන්නට හැකියි. අන්තර්ජාලයේ බිට්කොයින් විකුණන වෙබ් අඩවියක වොලට් එකක් (ගිණුමක්) ආරම්භ කර, තමන් සපයන භාණ්ඩ හෝ සේවාවකින් හෝ ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවා බිට්කොයින් වොලට්ටුවක් පුරවා ගන්නට හැකියි.
    වොලට් එකක් වැඩ කරන හැටි, Demo ගිණුමක්, දැක බලාගන්නට කැමති අයට block chain.info/wallet වලින් වැඩි විස්තර සොයාගත හැකියි. බිට්කොයින් වලින් ගණුදෙනු කරන ලොව ඕනෑම තැනකින් භාණ්ඩ ලබා ගැනීමේ දී තුන්වැනි පාර්ශවයකට ගෙවන කොමිස් නැතිකම මෙහි වැදගත් ලක්ෂණයකි.
    වොලට්ටුවක් විවෘත කරන ඔබට බිට්කොයින් ඇඩ්‍රස් එකක් ලැබෙයි. එය සමඟ පුද්ගලික අගුලක් සහ මහජන අගුලක් බිට්කොයින් සොෆ්ට්වෙයාර් එකෙන් නිර්මාණය කරයි. පුද්ගලික අගුල තමන්ගේය. තම වොලට්ටුවේ ඇති මුදල් ප්‍රමාණය දන්නේ තමන් පමණි. මහජන අගුල වෙනත් අයෙකුට යවන මුදල හෝ ලැබෙන මුදල ගැන සටහන් තබන්නයි. එය මහජනතාව දකින්නයි. එහෙත් තමන්ගේ නම, ගම, ලිපිනය හෝ ආදායම කිසිවෙකුට දැනගත හැකියාවක් නැත.
    මෙය open-source software විදියට පැවතීම මත එහි අනගිත්වය ද රඳයි. සීමිත බිට්කොයින් සංඛ්‍යාවක් පමණක් ව්‍යවහාරයේ පවතී. 2140 වසර දක්වා ලෝකයේ කැනිය හැකි බිට්කොයින් ප්‍රමාණය මිලියන 21 කි. මෙය හැකර් ප්‍රහාරයන්ට ලක් වූ අවස්ථා තිබුණි. එසේම බිට්කොයින් ගැන ප්‍රවෘත්ති නිසා එහි අගය ඉහළ පහළ යෑම ද දකින්නට ලැබේ.
    ලෝකයේ සටහන් වන ප්‍රථම බිට්කොයින් ගණුදෙනුව 2010 මැයි මාසයේ දී අයෙක් පීට්සා දෙකක් ගන්නට බිට්කොයින් දහ දාහක් ගෙවීමයි. වර්තමානයේ බිට්කොයින් වෙළඳපොලේ බිට්කොයින් දහ දාහක මිල ඇමෙරිකන් ඩොලර් මිලියන 1.2 කි.




    Link

     
    Last edited: