meka lankawe practicle da?loght bilat ekka?mage HD 5770 crossfire karala tiyenne.calculate karama rina ganak enne laabe.
owa hariyanne na ban HD 7950 , HD 7970 , HD 7990 , R9 280X , R9 290meka lankawe practicle da?loght bilat ekka?mage HD 5770 crossfire karala tiyenne.calculate karama rina ganak enne laabe.
bitcoin nam mine karanna ba graphics card walin scrypt coins thamai 
tikak eno ban![]()

ASIC = Application-specific integrated circuit
ASIC ekak hadanne yam kisi deyakata wishesha karala. ekata niyama karapu de witarai karanna puluwan. bitcoin mine karanna ganne bitcoin ASICs. karana puluwan ekama de bitcoin mining thamai, ekai "application specific" kiyanne.
mewa normal CPU , GPU walata wada 10 - 100,000 + gunayak speed eken bitcoin mine karanawa. ganne adu power ekak. maintenance lesi. gana thama podi awlakata thiyenne![]()
Scrypt = algorithm එකක්.
bitcoin ආවට පස්සෙ ඒකෙ ජනප්‍රියත්වය එක්ක නානාප්‍රකාර කොයින්ස් වර්ග ආව. මේවට කියන්නෙ altcoin කියල (alternate cryptocurrencies). ඒවයින් ජනප්‍රියම එක තමයි litecoin.
litecoin වල විශේෂත්වෙ තමා ඒක use කරන්නෙ SHA256 algo එක නෙවෙයි Scrypt algorithm එක. මේ ඇල්ගො එක processing power එක වගෙම ගොඩක් memory එකත් use කරනව. bitcoin වලට ඕනෙ ප්‍රොසෙසින් පවර් මිසක් මෙමරි නෙවෙයි. ඒක නිසා ඒකට ASIC හදන්න බොහොම ලේසි උනා. හැබැයි litecoin ඇතුළු scrypt based alternative cryptocurrencies වලට ලේසියෙන් ASIC හදන්න අමාරුයි මේ memory intensive scene එක නිසා. හැබැයි නුදුරු අනාගතේම scrypt වලටත් ASIC ඒවි. දැනටත් තියෙනව ඒත් ඒව එච්චර සාර්ථක නෑ.
ඉතින් මේ scrypt based cryptocurrencies හැදුවෙ බිට්කොයින් අල්ලන්න අමාරු උදවියට පාවිච්චි කරන්න තමයි. ඉස්සෙල්ල litecoin mine කරන්න තනිකර ගත්තෙ CPU විතරයි, බොහොම ටික කාලෙකින් GPU වලින් mine කරන්න පුලුවන් විදියට applications ආව. ඔන්න එතකොට කට්ටිය GPU farm දාගෙන වැඩේට බැස්ස. ( බිට්කොයින් උනත් ASIC එන්න කලින් CPU and GPU වලින් තමා mine කරේ)
දැන් යන්නෙ GPU වලින් scrypt mine කරන අන්තිම කාලෙ. තව අවුරුද්දක් විතර යද්දි scrypt වලත් ASIC ඒව ගොඩක් එන්න ගනීවි හැබැයි බිට්කොයින් වලට ASIC වලින් උන වාසිය මේකට ඒවි කියල හිතන්න අමාරුයි( දැනට) මොකද scrypt ASIC හදන්න යන ගාන වැඩී සහ තාමත් GPU වලට වඩා ගොඩාක් performance ගන්න පුළුවන් ASIC නෑ. හැබැයි මේව ගොඩක් energy efficient. mining වලට පට්ට current bill එකක් යන නිසා ඒක වැදගත්.
දැං තොට තේරුනාද ග්‍රීක්?






PC newei ban balapanne GPU gaanaපැටියා;16345156 said:බර ගානක් එනව ඇතිනෙ බං PC 10ක් වගේ රන් වුනොත් Full Resources එක්ක. යුනිට් 5000ක් වගේ යනවද උඹෙ?
ROI කොහොමද?

පැටියා;16345156 said:බර ගානක් එනව ඇතිනෙ බං PC 10ක් වගේ රන් වුනොත් Full Resources එක්ක. යුනිට් 5000ක් වගේ යනවද උඹෙ?
ROI කොහොමද?
















hena gahanawa yako thopita. kochchara ahinsaka princess la dennekda![]()











දැන් ස්ටෙප් බන් ස්ටෙප් කිවා නං හොදය නේද අකව්න්ට් එකක් අරබන හැටි සහ..මය්නින්ග් වල මුලිකාංග

GPU walin scrypt mine karana hati dannam ko
දැන් ස්ටෙප් බන් ස්ටෙප් කිවා නං හොදය නේද අකව්න්ට් එකක් අරබන හැටි සහ..මය්නින්ග් වල මුලිකාංග
owa hariyanne na ban HD 7950 , HD 7970 , HD 7990 , R9 280X , R9 290
onna oya card high performing and energy efficient.
uba bitcoin da baluwe?bitcoin nam mine karanna ba graphics card walin scrypt coins thamai
hardware comparison
https://litecoin.info/Mining_hardware_comparison
e unata danut unit 120 paninawa gedara. 
බකුනා;16345184 said:ori ekada hentaida?![]()










120 nam mokadda ban
hurrey....! card 2 ta 340i kH/s .e unata danut unit 120 paninawa gedara.
![]()
HD 7950 ekakatath maseta unit 180 wage yanawa
ඔරි බලන්නේ පුකටද සොන්නයෝ..එවපන් හෙන්තාය් එක..ලොල්
පුවලගේ ගෙවල් පත්තේ ගියොත් හිමිට උගේ පිසි එකට කොපියක් දාලා එන්න ඕන..රිදෙය් සහෙන්නම..![]()
music.zip මේ තියෙන්නෙ mineable cryptocurrency වල මාකට් කැප් එක සහ ප්‍රයිස් එක
http://coinmarketcap.com/mineable.html
මේකෙ තියෙන්නෙ mineable and pre mined
http://coinmarketcap.com
owado methana thina hama coin ekama bitcoin litecoin wage mine karala earn karanna puluwanda
bitcoin walata wadiya labai anith hama coin ekama 