Math wikunawaa ගොඩක්. Usdt ekath bassoth sorry.com![]()
USDT ta kela unoth vaha kuppiyak set karaganin.
Me para mama crypto walin goda daa gaththa vitharai. dan 75-80% USDT wala thiyenne.
Math wikunawaa ගොඩක්. Usdt ekath bassoth sorry.com![]()
මම binance එකේ ෆික්ස් ඩිපොසිට් එකක් දාගත්ත. අපරාදේ පොලියMath wikunawaa ගොඩක්. Usdt ekath bassoth sorry.com![]()


Thanks machan mama study karala balanancoinmarketcap
coingecko
coin ekaka balanna ona dewal thama total supply eka,token project eka,eke community eka owa thama.poddak cryptoedulk kiyala channel ekak thiyenawa eka balapan.thawa sanjeewa silva kiyala channel ekakuth thiye ekath balapan youtube eke
Balahan 62k yanakan hitiye![]()
Maybe no pump again.... Panic ekata kadagena yatatama yanawa.Pump and dump
pissuda ban.. ada paya keepekata issella uth kiwwe 58K pump wenawa kiyala..

View attachment 114004
My Current BTC view
pissuda ban.. ada paya keepekata issella uth kiwwe 58K pump wenawa kiyala..![]()
Ubalata kiuwane USDT ready karagena inna kiyala.
Maybe no pump again.... Panic ekata kadagena yatatama yanawa.
උබ කියන්නේ 80ට යනවා කියලා ද ?පොඩි සුනාමියක් ආවද? අවුලක් නෑ නෙ උබලට.
අපි 53 සිට 80 ට කෙලින්ම යමු ද?
**මම මැයි වෙනකම් බලනව.
මේ වගේ පොස්ට් දන්නා එපා මචන්..උබ විස්වාස කරලා 1 T Market cap එක එද්දී ETH short එක close කරේ...(lost එක 28% අම්මෝ...අවුලක් නැහැ 29% අවානේ).බලපන් whales මුවත් අන්දලනේමම උබට කිව්වනේ Netflix බලපන් කියල.
ඒකට හේතුව....
මම පරන BTC තල්මස්සු කිහිප දෙනෙකුටම කතා කරා. හැම එකාම කිව්වෙ එකම දේ. මම මේක කලිනුත් කිව්ව BTC මර්කට්කැප් එක ට්රිලියනේ වෙලා ඉවරයි. දැන් උන්ට ඕන ඇපල් එකේ මර්කට්කැප් එක පන්නන එක (ඒ වෙනකොට BTC 100K වෙලා) . හැම එකාම කිව්වෙ BTC එක 53ට වඩා වැටෙන්න දෙන්නෑ කියල. ටෙස්ල ලොකු ට්රයි එකක් දෙනවලු වට්ටන්න මොකද් ඌට තව BTC බයි කරන්න. but තල්මස්සුන්ගෙ බඩට වදින නිසා සහ උගේ ඔය tweet එකෙන් කරන සෙල්ලම නැතර කරන්න ඔන නිසා. පරන තල්මස්සු සේරම එකතුවෙලා මස්ක්ට අරින්න හදන්නෙ.
දැන් මෙතන චයිනට වැඩ පෙන්නන්න අවස්තාවක් ලැබිල තියෙන්නෙ., මම නම් කිසිම දෙයක් බයි කරන්නෙත් නෑ සෙල් කරන්නෙත් නෑ. තව මාස 3ක් යනකල්.
------ Post added on Feb 21, 2021 at 2:34 PM
බොහෝ විට next week BTC ට්රිලියනේ market cap එකෙන් පහලට එනවා![]()
53663$ උඩ තියා ගන්න ඕන ට්රිලියනේ market cap තියා ගන්න...
ethkota eeye satoshi nakamuto, ada Peter Schiff ?ඊයේ කිවා බන් ඔය ගානට එනවා කියලා

Mekada wenna yanne dan??BTC up to 100 000$/200 000$,Many ALT BTC value goes near zero.. BTC dump like hell.. 99% ALT gone...
BTC stable 20000$-30000$
This prefect destruction plan for crypto lol![]()
![]()
ඕක joke එකක් බන්..අනේ මන්දා උබත්Mekada wenna yanne dan??![]()

Elakiri bnnඕක joke එකක් බන්..අනේ මන්දා උබත්![]()
ඕක joke එකක් බන්..අනේ මන්දා උබත්![]()
මන් උබට කිව්වා නේද 62000 අමතක කරන්න කියලාBalahan 62k yanakan hitiye![]()
මේ තල්මස්සුන්ගෙ වැඩක්ද?මෙහෙම dump කරන්නෙ කොහොමද?මන් උබට කිව්වා නේද 62000 අමතක කරන්න කියලා
48750-48850$ තමා බන් පෙනුනේ ...මන් මේකේ ගොඩක් සැරයක් කිව්වා ඔය ගානට එනවා කියලා...දැන් වෙන දේ දවසක් වත් බලන්න ඕන...40ට එනකන් හිටියා මදැයි බන්, උබගේ චර්ට් එකේ මේක 40ට එන දිනයක් බලල කියන්න බැරිද බන් ?