Bitcoin Next bubble targets

Status
Not open for further replies.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    BAT නම් මහා ජරාම coin එකක්... 1W chart අනුව BAT 0.4250 order එකක් දැම්මා..පහලට ගියා stop loss තියන්න කලින් lol
    ඔක හදපු එකා හමුවුනොත් කෙලිනව ඔලුව කුඩුවෙන්න BAT එකෙන්.
     
    • Like
    Reactions: lasankandy

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Btc එක ස්ටේබල් වෙනකන් ඔඩර් දාන්නෙ නැතිව ඉන්න එක හොදයි නෙ බන්. කීයක් පාඩු ද?
    sell කරා බන් 0.4275.. පාඩුවක් උනේ නැහැ...first up එකේදිම sell කළා..

    පෙන විදියට BTC stable උන ගමන් ගන්න හොදම XRP (නඩු කෙස් නොදනිමි)
     
    • Like
    Reactions: lasankandy

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,899
    12,230
    113
    Behind u :p
    BAT නම් මහා ජරාම coin එකක්... 1W chart අනුව BAT 0.4250 order එකක් දැම්මා..පහලට ගියා stop loss තියන්න කලින් lol
    Oka hari nam 2$ wath enna oone btc 58k run ekedi, eth uda aawe naa
    ane manda ban.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Oka hari nam 2$ wath enna oone btc 58k run ekedi, eth uda aawe naa
    ane manda ban.
    ඔව් බන්..මාත් එක නම් හිතුවම එකක් :( මටත් හිතා ගන්නම බැහැ..මොකද්ද උන්ගේ usage have
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔක හදපු එකා හමුවුනොත් කෙලිනව ඔලුව කුඩුවෙන්න BAT එකෙන්.
    :lol:



    sell කරා බන් 0.4275.. පාඩුවක් උනේ නැහැ...first up එකේදිම sell කළා..

    පෙන විදියට BTC stable උන ගමන් ගන්න හොදම XRP (නඩු කෙස් නොදනිමි)
    BTC කියට යයිද කියලා හොයන්න බෑ නේ බන් එකනේ සින් එක. මාර විදිහට up වෙනවා down වෙනවා.


    Low:$46,199.83
    High:$55,758.71
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මගේ ETH Short lost එක.. 61% :lol: :rofl::growl: අපරදේ කලින් close කරේ.. 1 Trillion මට හි*වා..

    Full Amount එකම දාලා BAT ගත්තා 0.4025$... wish කරන්න ළමයි :P

    ETH වලින් ලොස් ද බන් ?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    IMG-20210223-WA0016.jpg

    Me mokakda?theruma?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ETH වලින් ලොස් ද බන් ?
    lost කියන්නේ බන් 100% trade එකක් 29% close කර එකට

    මන් ETH short leverage ගත්තේ 635..1400 වෙනකන් ගියා

    මන් sell කරේ 830 range ට :(
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    lost කියන්නේ බන් 100% trade එකක් 29% close කර එකට

    මන් ETH short leverage ගත්තේ 635..1400 වෙනකන් ගියා

    මන් sell කරේ 830 range ට :(

    අෆ්ෆා...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Appah owneh.giya sare election eka wage.meke eka eka tokenwala network tika mn danne na bn.

    apph ownee

    බලන්නේ නැතිව හිටියාම තමා BTC up වෙන්නේ ඔච්චර වෙලා බලං ඉද්දි කඩන් වැටුනා.
    එක දැකලා ඔලුවත් රෙදෙනවා බන්
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    බලන්නේ නැතිව හිටියාම තමා BTC up වෙන්නේ ඔච්චර වෙලා බලං ඉද්දි කඩන් වැටුනා.
    එක දැකලා ඔලුවත් රෙදෙනවා බන්
    Eka atta
    IMG-20210223-WA0019.jpg

    Me mokakda bn elon musk dala thibbalu
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔය KSM,LEO,SOL,CHSB ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නැහැ

    CHSB එකට නම් මාකටින් පාර යනවා යූටියුබ් වල මම දැක්කේ ඕක 0.1 තියෙන කොට
     
    Status
    Not open for further replies.