Bitcoin Next bubble targets

Status
Not open for further replies.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ADA $2 යන්න පුලුවන් මාර්තු වලදී. පුලුවන්නම් අරන් තියාගන්න. :yes:
    මාසයක් ඇතුලත $2 යන විදිය විස්තර කරන්න පුලුවන් ද මචන් ?
    පහුගිය ටිකේ ක්‍රිප්ටො වලින් ඈත් වෙලා හිටියෙ අලුත් නිව්ස් දන්නෑ මම. :rolleyes:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හොදයි නමුත් මේ වෙලාවෙ ගන්න එක ඒ තරම් හොද නෑ. හැම කොයින් එකක්ම නොවටිනා ගානකට වැඩිවෙලා තියෙන්නෙ. ලබන මාසෙ මැද වෙනකම් මර්කෙට් එක ස්ටඩි කරපන්. මැයි වෙනකොට උබට හොද දැනුමක් ලැබෙනව ඊට පස්සෙ උබට පුලුවන් නිගමනය කරන්න. උබ් කියල තියෙන කොයින්ස් හොදයි. නමුත් මේ ගානට පට්ට පාඩුයි. හොද මෙ දේ කොයින්මාකට්කැප් එකේ ස්ක්‍රීන් ශොට් එකක් දැන්ම ගහල තියා ගෙන මාසෙකට පස්සෙ සන්සන්දනය කරල බලපන්.
    Screenshot ගහන්න ඕනැ මචන්...ඔය feature එක තියෙනවා CMC වල..

    https://coinmarketcap.com/historical/
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Screenshot ගහන්න ඕනැ මචන්...ඔය feature එක තියෙනවා CMC වල..

    https://coinmarketcap.com/historical/
    Thanks!
    අඩො මම ඒක දැනගෙන හිටියෙ නෑ නෙ බන් එල එල!. අපි ඉතින් හැම මගුලම ඔලුවෙ නෙ තියාගෙන ඉන්නෙ.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Closed ETH short.. 29% profit :love2:

    GTRZ ETH up වෙනවා කියලා කියද්දී short කලේ :rofl:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Elon tweet kalara ETH over priced kiwwe naththan dump wei. :rofl:
    short කලේ නම් උ කියන්න කලින් :P

    අඩෝ අරු කිව්වනේ 1 T බහින්නේ නැහැ කියලා.. SNX order එකක් දාලා තිබ්බේ 21.80$.. Fill වෙලා ☠️ 😂
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    short කලේ නම් උ කියන්න කලින් :P
    Ekathama umbe luck eka, Elon tweet kale naththan umba melahata aye me thread eke andanawa umbe pera athme pin madi, trade ekak dammoth loss kiyala. ;)
     
    • Like
    Reactions: lasankandy

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ekathama umbe luck eka, Elon tweet kale naththan umba melahata aye me thread eke andanawa umbe pera athme pin madi, trade ekak dammoth loss kiyala. ;)
    මගේ trade වලින් ලොකු ලොස්ට් උනේ EOSUP එක තමා..අනිත් සේරම selling අවුලක් තියෙන්නේ :P sell කරේ සේරම ඒවා අඩුම 10% profit තියන් :rofl:
     
    • Like
    Reactions: lasankandy

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මගේ trade වලින් ලොකු ලොස්ට් උනේ EOSUP එක තමා..අනිත් සේරම selling අවුලක් තියෙන්නේ :P sell කරේ සේරම ඒවා අඩුම 10% profit තියන් :rofl:
    Ela ela, meka hari goda giya eka loku deyak.
     
    • Like
    Reactions: lasankandy

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    SNX.png

    අරු කියනවා වගේ ටිකක් යටින් order දාන්න ඕන point එකට නොදා.. :ROFLMAO:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Closed ETH short.. 29% profit :love2:

    GTRZ ETH up වෙනවා කියලා කියද්දී short කලේ :rofl:

    ඈ බන්, උබ ඊයේ කිවා නේද ඊයේ ඕක බහිනවා කියලා?

    අද බලපංකෝ බැහැලා.

    ඇත්ත කියපං සන්තොශී නකමොටෝ කියන්නෙ උබ නේ ද? 😅
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    Me week eken passe digatama red thamai.

    ඈ බන්, උබ ඊයේ කිවා නේද ඊයේ ඕක බහිනවා කියලා?

    අද බලපංකෝ බැහැලා.

    ඇත්ත කියපං සන්තොශී නකමොටෝ කියන්නෙ උබ නේ ද? 😅

    Mama ekane kiyanne... BTC nam @Die-hard thamai kiyala.
    Mu kiyapu de mama 2018 ahuwa nam loweth na bn. but lesson learned.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Me week eken passe digatama red thamai.



    Mama ekane kiyanne... BTC nam @Die-hard thamai kiyala.
    Mu kiyapu de mama 2018 ahuwa nam loweth na bn. but lesson learned.



    අඩේ එකනේ... මම කෝකටත් කියලා ඊයේ කමෙන්‍ට් එකටත් බැලුවා ආයම ගිහින් කොයි එකටත් කියලා 😅

    කීයට බහිද දන්නෙ නෑ btc දැන් නම්
     
    Status
    Not open for further replies.