මාසයක් ඇතුලත $2 යන විදිය විස්තර කරන්න පුලුවන් ද මචන් ?ADA $2 යන්න පුලුවන් මාර්තු වලදී. පුලුවන්නම් අරන් තියාගන්න.![]()
පහුගිය ටිකේ ක්රිප්ටො වලින් ඈත් වෙලා හිටියෙ අලුත් නිව්ස් දන්නෑ මම.

මාසයක් ඇතුලත $2 යන විදිය විස්තර කරන්න පුලුවන් ද මචන් ?ADA $2 යන්න පුලුවන් මාර්තු වලදී. පුලුවන්නම් අරන් තියාගන්න.![]()

Screenshot ගහන්න ඕනැ මචන්...ඔය feature එක තියෙනවා CMC වල..හොදයි නමුත් මේ වෙලාවෙ ගන්න එක ඒ තරම් හොද නෑ. හැම කොයින් එකක්ම නොවටිනා ගානකට වැඩිවෙලා තියෙන්නෙ. ලබන මාසෙ මැද වෙනකම් මර්කෙට් එක ස්ටඩි කරපන්. මැයි වෙනකොට උබට හොද දැනුමක් ලැබෙනව ඊට පස්සෙ උබට පුලුවන් නිගමනය කරන්න. උබ් කියල තියෙන කොයින්ස් හොදයි. නමුත් මේ ගානට පට්ට පාඩුයි. හොද මෙ දේ කොයින්මාකට්කැප් එකේ ස්ක්රීන් ශොට් එකක් දැන්ම ගහල තියා ගෙන මාසෙකට පස්සෙ සන්සන්දනය කරල බලපන්.
Thanks!
Elon tweet kalara ETH over priced kiwwe naththan dump wei.Closed ETH short.. 29% profit
GTRZ ETH up වෙනවා කියලා කියද්දී short කලේ![]()

short කලේ නම් උ කියන්න කලින්Elon tweet kalara ETH over priced kiwwe naththan dump wei.![]()

Ekathama umbe luck eka, Elon tweet kale naththan umba melahata aye me thread eke andanawa umbe pera athme pin madi, trade ekak dammoth loss kiyala.short කලේ නම් උ කියන්න කලින්![]()

මගේ trade වලින් ලොකු ලොස්ට් උනේ EOSUP එක තමා..අනිත් සේරම selling අවුලක් තියෙන්නේEkathama umbe luck eka, Elon tweet kale naththan umba melahata aye me thread eke andanawa umbe pera athme pin madi, trade ekak dammoth loss kiyala.![]()
sell කරේ සේරම ඒවා අඩුම 10% profit තියන් 
Ela ela, meka hari goda giya eka loku deyak.මගේ trade වලින් ලොකු ලොස්ට් උනේ EOSUP එක තමා..අනිත් සේරම selling අවුලක් තියෙන්නේsell කරේ සේරම ඒවා අඩුම 10% profit තියන්
![]()
Mee mokada wenne okkoma down gihilla neda?
Closed ETH short.. 29% profit
GTRZ ETH up වෙනවා කියලා කියද්දී short කලේ![]()
Red day![]()
ඈ බන්, උබ ඊයේ කිවා නේද ඊයේ ඕක බහිනවා කියලා?
අද බලපංකෝ බැහැලා.
ඇත්ත කියපං සන්තොශී නකමොටෝ කියන්නෙ උබ නේ ද?![]()
Me week eken passe digatama red thamai.
Mama ekane kiyanne... BTC nam @Die-hard thamai kiyala.
Mu kiyapu de mama 2018 ahuwa nam loweth na bn. but lesson learned.
Minussu baya welaa wikunawa
Ade ekaparak ekath bassa nedaMath wikunawaa ගොඩක්. Usdt ekath bassoth sorry.com![]()