Bnb-cake LP tokens exxhange ekakata ganna barida? Ekn kohomada wadak ganne. Bnb , cake separate ganna barida?liquidy pool ekata equal amounts danna one ex $100BNB+$100 cake
ethakota unbata BnB-Cake LP tokens hambenawa. ekata thama profit enne. profit hambena coin eka pool eken pool ekata wenaws wenawa. normal liquidity pools wala e token ekamai
farms waladi wenas wenawa
Price kochchra wenakan bahiida?BTC bahinna hethuwak price manipulation. Ada F2Pool eka bitcoin dump karala. market bassala aduwata rebuy karanna.
![]()
Bnb-cake LP tokens exxhange ekakata ganna barida? Ekn kohomada wadak ganne. Bnb , cake separate ganna barida?
BTC bahinna hethuwa price manipulation. Ada F2Pool eka bitcoin dump karala. market bassala aduwata rebuy karanna.
![]()

නෙට් මීටරින් වලට වඩා ලාබයි.5kw solar එකක් ගහල mining කලොත් පාඩුද බන්![]()
bro eth gana podi idea ekak denna puluwanda ayeth 2000usdt walata yayi da nathnam down da methnawa idan![]()
![]()
![]()
![]()
මම සපොර්ට් කරන group එක 23% ප්‍රොෆිට් එකක් ගත්ත. (ඒත් මට 3% බන් දෙන්නෙ ) දැන් උන් ප්‍රොෆිට් එක BNB වලට දාන්න යන්නෙ. මමත් BNB වලින් ගන්නව.
BNB ගැන මම කියන දේ උබලට තේරෙනව නේ...?
නෙට් මීටරින් වලට වඩා ලාබයි.
------ Post added on Feb 22, 2021 at 11:44 PM
BNB Pump![]()
![]()
![]()
![]()
මම සපොර්ට් කරන group එක 23% ප්‍රොෆිට් එකක් ගත්ත. (ඒත් මට 3% බන් දෙන්නෙ ) දැන් උන් ප්‍රොෆිට් එක BNB වලට දාන්න යන්නෙ. මමත් BNB වලින් ගන්නව.
BNB ගැන මම කියන දේ උබලට තේරෙනව නේ...?
නෙට් මීටරින් වලට වඩා ලාබයි.
------ Post added on Feb 22, 2021 at 11:44 PM
ETH දැන් ඔක්සිජන් මැශින් එකට කනෙක්ට් කරල තියෙන්නෙ. මැශිම ගලවපු ගමන්. බඩුම තමයි.ada nam ridennam waduna sinhalayo 16%k wage down mama karumeta idala idala alts walata giya
bro eth gana podi idea ekak denna puluwanda ayeth 2000usdt walata yayi da nathnam down da methnawa idan
------ Post added on Feb 22, 2021 at 11:54 PM
පොඩ්ඩක් හිටපන් නිකමට වගේ 90 ~ 120 අතරෙ බයි එකක් දාල තියපන්. නැතිනම් පහලට යනකම් කීප් බයින් කරපන්.BNB Pump![]()
BNB tikak aran dannada bro? Thanks for da tip.
aparade iye mama eth bara ganak gaththa 2500yanawa kiyala hithalaETH දැන් ඔක්සිජන් මැශින් එකට කනෙක්ට් කරල තියෙන්නෙ. මැශිම ගලවපු ගමන්. බඩුම තමයි.
මගේ අදහසනම් මේ ටිකේ ALT වලින් ඈත් වෙලා හිටපල්ල. කම්මලිනම් (Netflix නැතිනම්) ගිය අවුරුද්දෙ නොවැම්බර් මුල්කාලෙ ALT ප්‍රයිසස් වලට බයි ඔර්ඩර් දාපන් සැරෙන් සැරේ විසිට් එකක් දාල බලපන්. ඒ වට මොකද වෙලා තියෙන්නෙ කියල.
ගත්ත ගානට අඩුවෙන් විකුනනන් එපා , BNB ඩම්ප් එකකදි ETH->BNB කරපන්.aparade iye mama eth bara ganak gaththa 2500yanawa kiyala hithala
dan usdt karagena paduwe innada nathanam mehemma eth thiyala ahaka balagannda

එහෙනම් ළමයි මාත් කැපෙනවා...
මට කියන්න තියෙන්නේ අලුත් downtrend channel එකක් ඒවිද... H&S pattern ගොඩක් හැදේවිද...BTC 30000$ ඒවිද?80000$ යාවිද..නැත්නම් හැමින්නෙම 14000$ බහිවිද...
හැමදේම කාලය තීරණය කරාවි![]()
Thanks bro
පොඩ්ඩක් හිටපන් නිකමට වගේ 90 ~ 120 අතරෙ බයි එකක් දාල තියපන්. නැතිනම් පහලට යනකම් කීප් බයින් කරපන්.
------ Post added on Feb 23, 2021 at 12:02 AM

එල එල!Thanks broee ganata awoth gannam. Thanks for da tip
![]()
dawalta witarada mine karanne?5kw solar එකක් ගහල mining කලොත් පාඩුද බන්![]()
ETH කෙලවෙන කේස් එකක්ද තියෙන්නෙ බන්? බින්දු තුන; ඒ කියන්නෙ BNB 1000+එල එල!
බයි ඔඩර් එකක් දාල තියන්න, පොඩි චාන්ස් එකක් තියෙනව ඔය ගානට එනව කියල හිතන්න පුලුවන්, මම ගත්තෙ 18 ට, මට අවුලක් නෑ මම BTC -> BNB කරන නිසා, ඒත් උබල USDT වලින් ගන්න නිසා පුලුවන් තරම් අඩුවට ගන්න . ETH එකට කෙලවුන ගමන් බයිනෑන්ස් කාරය බින්දු තුනකින් අවසන් වෙන ගානකට BNB එක අනිව ගේනව.
එහෙම කරන්න එපා 10% දැන් තියෙන ප්‍රයිස් එකෙන් ගනින්. ඊට පස්සෙ ප්‍රයිස් ඩ්‍රොප් වෙන අවස්තාවල කලින් ගතිපු ප්‍රයිස් එකට වඩා අඩුවෙන් ගන්නෙ. තවත් පහලට ඩ්‍රොප් වෙනවිට නැවත නැවත ගන්න. අන්තිමට උබ කොයින් එක මිලදී ගතිපු ඇවරෙජ් ප්‍රයිස් එක මුලින් ගතිපු ගානට වඩා ගොඩක් අඩුයි.ETH කෙලවෙන කේස් එකක්ද තියෙන්නෙ බන්? බින්දු තුන; ඒ කියන්නෙ BNB 1000+
Invest කරන්න හිතාගෙන 2500 වගේ USD තමයි බන් තියෙන්නෙ. ඔක්කොගෙන්ම BNB ගන්න හිතෙනව![]()