Bitcoin Next bubble targets

Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    BTC bahinna hethuwak price manipulation. Ada F2Pool eka bitcoin dump karala. market bassala aduwata rebuy karanna.

    rrimZhu.jpeg
     
    • Love
    Reactions: bestdivx

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    liquidy pool ekata equal amounts danna one ex $100BNB+$100 cake
    ethakota unbata BnB-Cake LP tokens hambenawa. ekata thama profit enne. profit hambena coin eka pool eken pool ekata wenaws wenawa. normal liquidity pools wala e token ekamai
    farms waladi wenas wenawa
    Bnb-cake LP tokens exxhange ekakata ganna barida? Ekn kohomada wadak ganne. Bnb , cake separate ganna barida?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Bnb-cake LP tokens exxhange ekakata ganna barida? Ekn kohomada wadak ganne. Bnb , cake separate ganna barida?

    bnb-cake lp tokens ubata habmenne uba bnb & cake seprate buy karala lp pool ekata liquidity danna onenan witharai. pool ekata liquidity dunna kiyala proof widihata thama lp tokens hambenne. eken thiyena ekama wade thama pool eken uba liquidity ain karanakota apahu bnb & cake walata exchange karaganna eka.
    e arenna wena wedak nehe echange walata gannath behe
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    BTC bahinna hethuwa price manipulation. Ada F2Pool eka bitcoin dump karala. market bassala aduwata rebuy karanna.

    rrimZhu.jpeg
    :yes: :yes: :yes: :yes: :yes:
    මම සපොර්ට් කරන group එක 23% ප්‍රොෆිට් එකක් ගත්ත. (ඒත් මට 3% බන් දෙන්නෙ ) දැන් උන් ප්‍රොෆිට් එක BNB වලට දාන්න යන්නෙ. මමත් BNB වලින් ගන්නව.

    BNB ගැන මම කියන දේ උබලට තේරෙනව නේ...?

    5kw solar එකක් ගහල mining කලොත් පාඩුද බන් :ROFLMAO:
    නෙට් මීටරින් වලට වඩා ලාබයි.
    ------ Post added on Feb 22, 2021 at 11:44 PM
     
    • Love
    Reactions: reddit

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ada nam ridennam waduna sinhalayo 16%k wage down mama karumeta idala idala alts walata giya

    :yes: :yes: :yes: :yes: :yes:
    මම සපොර්ට් කරන group එක 23% ප්‍රොෆිට් එකක් ගත්ත. (ඒත් මට 3% බන් දෙන්නෙ ) දැන් උන් ප්‍රොෆිට් එක BNB වලට දාන්න යන්නෙ. මමත් BNB වලින් ගන්නව.

    BNB ගැන මම කියන දේ උබලට තේරෙනව නේ...?

    නෙට් මීටරින් වලට වඩා ලාබයි.
    ------ Post added on Feb 22, 2021 at 11:44 PM
    bro eth gana podi idea ekak denna puluwanda ayeth 2000usdt walata yayi da nathnam down da methnawa idan
    ------ Post added on Feb 22, 2021 at 11:54 PM
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946

    BNB Pump :love2: :love2: BNB tikak aran dannada bro? Thanks for da tip.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ada nam ridennam waduna sinhalayo 16%k wage down mama karumeta idala idala alts walata giya

    bro eth gana podi idea ekak denna puluwanda ayeth 2000usdt walata yayi da nathnam down da methnawa idan
    ------ Post added on Feb 22, 2021 at 11:54 PM
    ETH දැන් ඔක්සිජන් මැශින් එකට කනෙක්ට් කරල තියෙන්නෙ. මැශිම ගලවපු ගමන්. බඩුම තමයි.

    මගේ අදහසනම් මේ ටිකේ ALT වලින් ඈත් වෙලා හිටපල්ල. කම්මලිනම් (Netflix නැතිනම්) ගිය අවුරුද්දෙ නොවැම්බර් මුල්කාලෙ ALT ප්‍රයිසස් වලට බයි ඔර්ඩර් දාපන් සැරෙන් සැරේ විසිට් එකක් දාල බලපන්. ඒ වට මොකද වෙලා තියෙන්නෙ කියල.

    BNB Pump :love2: :love2: BNB tikak aran dannada bro? Thanks for da tip.
    පොඩ්ඩක් හිටපන් නිකමට වගේ 90 ~ 120 අතරෙ බයි එකක් දාල තියපන්. නැතිනම් පහලට යනකම් කීප් බයින් කරපන්.
    ------ Post added on Feb 23, 2021 at 12:02 AM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ETH දැන් ඔක්සිජන් මැශින් එකට කනෙක්ට් කරල තියෙන්නෙ. මැශිම ගලවපු ගමන්. බඩුම තමයි.

    මගේ අදහසනම් මේ ටිකේ ALT වලින් ඈත් වෙලා හිටපල්ල. කම්මලිනම් (Netflix නැතිනම්) ගිය අවුරුද්දෙ නොවැම්බර් මුල්කාලෙ ALT ප්‍රයිසස් වලට බයි ඔර්ඩර් දාපන් සැරෙන් සැරේ විසිට් එකක් දාල බලපන්. ඒ වට මොකද වෙලා තියෙන්නෙ කියල.
    aparade iye mama eth bara ganak gaththa 2500yanawa kiyala hithala
    dan usdt karagena paduwe innada nathanam mehemma eth thiyala ahaka balagannda
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    aparade iye mama eth bara ganak gaththa 2500yanawa kiyala hithala
    dan usdt karagena paduwe innada nathanam mehemma eth thiyala ahaka balagannda
    ගත්ත ගානට අඩුවෙන් විකුනනන් එපා , BNB ඩම්ප් එකකදි ETH->BNB කරපන්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එහෙනම් ළමයි මාත් කැපෙනවා...

    මට කියන්න තියෙන්නේ අලුත් downtrend channel එකක් ඒවිද... H&S pattern ගොඩක් හැදේවිද...BTC 30000$ ඒවිද?80000$ යාවිද..නැත්නම් හැමින්නෙම 14000$ බහිවිද...

    හැමදේම කාලය තීරණය කරාවි :P

    @bestdivx
    ඔන්න නොවැම්බර් මුල්කාලෙ ALT ප්‍රයිසස් බලා ගන්න..
    https://coinmarketcap.com/historical/20201101/
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    එහෙනම් ළමයි මාත් කැපෙනවා...

    මට කියන්න තියෙන්නේ අලුත් downtrend channel එකක් ඒවිද... H&S pattern ගොඩක් හැදේවිද...BTC 30000$ ඒවිද?80000$ යාවිද..නැත්නම් හැමින්නෙම 14000$ බහිවිද...

    හැමදේම කාලය තීරණය කරාවි :P

    14😏 🤐
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113

    පොඩ්ඩක් හිටපන් නිකමට වගේ 90 ~ 120 අතරෙ බයි එකක් දාල තියපන්. නැතිනම් පහලට යනකම් කීප් බයින් කරපන්.
    ------ Post added on Feb 23, 2021 at 12:02 AM
    Thanks bro :cool::-) ee ganata awoth gannam. Thanks for da tip :-)
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Thanks bro :cool::-) ee ganata awoth gannam. Thanks for da tip :-)
    එල එල!
    බයි ඔඩර් එකක් දාල තියන්න, පොඩි චාන්ස් එකක් තියෙනව ඔය ගානට එනව කියල හිතන්න පුලුවන්, මම ගත්තෙ 18 ට, මට අවුලක් නෑ මම BTC -> BNB කරන නිසා, ඒත් උබල USDT වලින් ගන්න නිසා පුලුවන් තරම් අඩුවට ගන්න . ETH එකට කෙලවුන ගමන් බයිනෑන්ස් කාරය බින්දු තුනකින් අවසන් වෙන ගානකට BNB එක අනිව ගේනව.
     
    • Wow
    Reactions: janaka_jr

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    එල එල!
    බයි ඔඩර් එකක් දාල තියන්න, පොඩි චාන්ස් එකක් තියෙනව ඔය ගානට එනව කියල හිතන්න පුලුවන්, මම ගත්තෙ 18 ට, මට අවුලක් නෑ මම BTC -> BNB කරන නිසා, ඒත් උබල USDT වලින් ගන්න නිසා පුලුවන් තරම් අඩුවට ගන්න . ETH එකට කෙලවුන ගමන් බයිනෑන්ස් කාරය බින්දු තුනකින් අවසන් වෙන ගානකට BNB එක අනිව ගේනව.
    ETH කෙලවෙන කේස් එකක්ද තියෙන්නෙ බන්? බින්දු තුන; ඒ කියන්නෙ BNB 1000+ ❤️❤️

    Invest කරන්න හිතාගෙන 2500 වගේ USD තමයි බන් තියෙන්නෙ. ඔක්කොගෙන්ම BNB ගන්න හිතෙනව 😎
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ETH කෙලවෙන කේස් එකක්ද තියෙන්නෙ බන්? බින්දු තුන; ඒ කියන්නෙ BNB 1000+ ❤️❤️

    Invest කරන්න හිතාගෙන 2500 වගේ USD තමයි බන් තියෙන්නෙ. ඔක්කොගෙන්ම BNB ගන්න හිතෙනව 😎
    එහෙම කරන්න එපා 10% දැන් තියෙන ප්‍රයිස් එකෙන් ගනින්. ඊට පස්සෙ ප්‍රයිස් ඩ්‍රොප් වෙන අවස්තාවල කලින් ගතිපු ප්‍රයිස් එකට වඩා අඩුවෙන් ගන්නෙ. තවත් පහලට ඩ්‍රොප් වෙනවිට නැවත නැවත ගන්න. අන්තිමට උබ කොයින් එක මිලදී ගතිපු ඇවරෙජ් ප්‍රයිස් එක මුලින් ගතිපු ගානට වඩා ගොඩක් අඩුයි.

    ETH වල ලොකු අවුලක් තියෙනව. මේ යන විදියට RIP තමා
     
    Status
    Not open for further replies.