Bitcoin Next bubble targets

Status
Not open for further replies.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Oka hari nam 2$ wath enna oone btc 58k run ekedi, eth uda aawe naa
    ane manda ban.
    BTC සහ රිපල් අතර ලොකු සම්බන්දයක් නෑ මචන්, රිපල් වෙනම ගමනක් යන කොයින් එකක්. උන්ට වෙනම පම්ප් ඇන්ඩ් ඩම්ප් ගෘප්ස් ඉන්නව. ටිකක් පොශ් උන් අපිව ගනන් ගන්නෑ. නැනෝ එකත් එහෙමයි. අපරාදෙ කියන්නෙ අයෝට කාරයො හරිම හොදයි.

    මෙන්න මේ කොයින්ස් වල P & D ගෘප්ස් ටිකක් අමුතුයි, තාම ජොයින් වෙන්න බැරිවුනා.

    KMD - උන් අපිට දෙන වචනය 1000 BTC තියෙන කී එකකින් සයින් කරන්න ඕන.
    ATOM - උන් අපිට දෙන වචනය 1000 BTC තියෙන කී එකකින් සයින් කරන්න ඕන.
    XLM - උන් අපිට දෙන වචනය 1000 BTC තියෙන කී එකකින් සයින් කරන්න ඕන.
    DASH - මෙම්බර් කෙනෙක් වෙන්න ඩීප් වෙබ් ඇක්ටිව් පොරක් වෙන්න ඕන.
    XLM - උන් අපිට දෙන වචනය 1000 BTC තියෙන කී එකකින් සයින් කරන්න ඕන.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    me para dump ekata main reason eka kauruhari dannawada?
    market එක FOMO ගියේ Feb 3-11 වගේ..එක correct උනා

    BTC සහ රිපල් අතර ලොකු සම්බන්දයක් නෑ මචන්, රිපල් වෙනම ගමනක් යන කොයින් එකක්. උන්ට වෙනම පම්ප් ඇන්ඩ් ඩම්ප් ගෘප්ස් ඉන්නව. ටිකක් පොශ් උන් අපිව ගනන් ගන්නෑ. .
    අපි කිව්වේ BAT ගැන බන්..BAT 2$ නොගිය එක..
    ------ Post added on Feb 23, 2021 at 8:36 PM
     
    • Like
    Reactions: porapol

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    image0.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පාස්කු කොමිසම් වාර්තාව
    මේකට ඕවා දන්න එපා බන්. ඔය ඩ්‍රාමා එක දැකලම අප්පිරියා වෙලා ඉන්නෙ.
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    uba losing position ekakada inne? oka ohoma hold karagena inna. bsc chain eka thawa tikak hype una gaman apahu nagiwi
    300 ta gaththe machan bnb. Thanks for the repy

    market එක FOMO ගියේ Feb 3-11 වගේ..එක correct උනා

    අපි කිව්වේ BAT ගැන බන්..BAT 2$ නොගිය එක..
    ------ Post added on Feb 23, 2021 at 8:36 PM
    Fomo yanawa kiyanne?
    ------ Post added on Feb 23, 2021 at 10:18 PM

    Prediction 1 hari
    ------ Post added on Feb 23, 2021 at 10:21 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ekane bun ganna baya
    Rank #41 එකත් බැහැලා. $0.8417 / High:$1.18
    අය BTC බැස්සොත් එහෙම ආයේ කෙල වෙනවා.
    මාත් ඕක ගන්න ගිහින් අත ඇරියා. තැන් කිපෙක ප්රෝජෙක්ස්ට් එක useless කියල තිබ්බ.

    300 ta gaththe machan bnb. Thanks for the repy
    BTC එක හරි ගානට ගියා නම් ඕක ආයේ recover වෙයි. උබ top එකෙන්ම අරන් නේ එකනේ ඉතින්.loss එක කියද ?
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63

    UniLend​

    No idea bro

    Rank #41 එකත් බැහැලා. $0.8417 / High:$1.18
    අය BTC බැස්සොත් එහෙම ආයේ කෙල වෙනවා.
    මාත් ඕක ගන්න ගිහින් අත ඇරියා. තැන් කිපෙක ප්රෝජෙක්ස්ට් එක useless කියල තිබ්බ.

    BTC එක හරි ගානට ගියා නම් ඕක ආයේ recover වෙයි. උබ top එකෙන්ම අරන් නේ එකනේ ඉතින්.loss එක කියද ?
    Top 1 348 ne bro. 300 and 290 gaththe 300usd. Danata loss eka 75 usd
    ------ Post added on Feb 23, 2021 at 10:24 PM

    Machan bnb 1 wenama coin ekakne. Btc ekka wenas wenne kohomada. Bnb rank no 3 ne
    ------ Post added on Feb 23, 2021 at 10:25 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    No idea bro

    ඕක අද binance එකට දැම්මේ දාන්න කලින් 1.70$ට අඩුවෙන් තිබ්බේ. දාපු ගමන් ගියා.
    BTC හින්ද alt වලට යන එක ඇගට ගුණ නෑ.

    No idea bro

    Top 1 348 ne bro. 300 and 290 gaththe 300usd. Danata loss 1 75 usd
    ------ Post added on Feb 23, 2021 at 10:24 PM
    348ට ගියා ද බන් ? මම 298 දී දැක්කා.
    No idea bro

    Top 1 348 ne bro. 300 and 290 gaththe 300usd. Danata loss eka 75 usd
    ------ Post added on Feb 23, 2021 at 10:24 PM

    Machan bnb 1 wenama coin ekakne. Btc ekka wenas wenne kohomada. Bnb rank no 3 ne
    ------ Post added on Feb 23, 2021 at 10:25 PM
    කට්ටිය සල්ලි ඇද්දා කියල හිතෙන්නේ නැද්ද මචං ? ඔක්කොම කොයින් වැටෙනවා කියල හිතලා.
     
    • Like
    Reactions: porapol

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    Bnb 500 wath wei kiyala hithenawa

    ඕක අද binance එකට දැම්මේ දාන්න කලින් 1.70$ට අඩුවෙන් තිබ්බේ. දාපු ගමන් ගියා.
    BTC හින්ද alt වලට යන එක ඇගට ගුණ නෑ.

    348ට ගියා ද බන් ? මම 298 දී දැක්කා.

    කට්ටිය සල්ලි ඇද්දා කියල හිතෙන්නේ නැද්ද මචං ? ඔක්කොම කොයින් වැටෙනවා කියල හිතලා.
    Unilend ada launch karanawa kiyala danne kohomada. Dodo gaththa 8 di 100 usd. Dan 5i
    ------ Post added on Feb 23, 2021 at 10:30 PM
     
    • Like
    Reactions: lasankandy
    Status
    Not open for further replies.