BTC සහ රිපල් අතර ලොකු සම්බන්දයක් නෑ මචන්, රිපල් වෙනම ගමනක් යන කොයින් එකක්. උන්ට වෙනම පම්ප් ඇන්ඩ් ඩම්ප් ගෘප්ස් ඉන්නව. ටිකක් පොශ් උන් අපිව ගනන් ගන්නෑ. නැනෝ එකත් එහෙමයි. අපරාදෙ කියන්නෙ අයෝට කාරයො හරිම හොදයි.Oka hari nam 2$ wath enna oone btc 58k run ekedi, eth uda aawe naa
ane manda ban.
මෙන්න මේ කොයින්ස් වල P & D ගෘප්ස් ටිකක් අමුතුයි, තාම ජොයින් වෙන්න බැරිවුනා.
KMD - උන් අපිට දෙන වචනය 1000 BTC තියෙන කී එකකින් සයින් කරන්න ඕන.
ATOM - උන් අපිට දෙන වචනය 1000 BTC තියෙන කී එකකින් සයින් කරන්න ඕන.
XLM - උන් අපිට දෙන වචනය 1000 BTC තියෙන කී එකකින් සයින් කරන්න ඕන.
DASH - මෙම්බර් කෙනෙක් වෙන්න ඩීප් වෙබ් ඇක්ටිව් පොරක් වෙන්න ඕන.
XLM - උන් අපිට දෙන වචනය 1000 BTC තියෙන කී එකකින් සයින් කරන්න ඕන.

