මම ඔය දෙකම කරනව. මගේ Portfolio එකේ 80% තියෙන්නෙ Satoshi වලින් 20 % තියෙන්නෙ USDT/DAI (Fiat) වලින්. මේ විදියට මම මැනේජ් කරගෙන යන්නෙ. මේක පහුගිය අවුරුදු 3ක් තිස්සෙම කරගෙන ගියා. මම හිතනව මේ ක්රමය හැමෝටම කරන්න පුලුවන් නම් හොදයි කියල.දැන් මාකට් එකේ තියෙන තත්වෙත් එක්ක ඔයා recommend කරන්නෙ trading කරලා sats වැඩි කර ගන්න එකද USD වැඩි කරගන්න එකද
ලොකුම වාසිය ලැබෙන්නෙ Satoshi විදියට තිබුනොත්.
යු නෝ වට් අයි මීන්? )