Bitcoin Next bubble targets

Status
Not open for further replies.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    දැන් මාකට් එකේ තියෙන තත්වෙත් එක්ක ඔයා recommend කරන්නෙ trading කරලා sats වැඩි කර ගන්න එකද USD වැඩි කරගන්න එකද
    මම ඔය දෙකම කරනව. මගේ Portfolio එකේ 80% තියෙන්නෙ Satoshi වලින් 20 % තියෙන්නෙ USDT/DAI (Fiat) වලින්. මේ විදියට මම මැනේජ් කරගෙන යන්නෙ. මේක පහුගිය අවුරුදු 3ක් තිස්සෙම කරගෙන ගියා. මම හිතනව මේ ක්‍රමය හැමෝටම කරන්න පුලුවන් නම් හොදයි කියල.

    ලොකුම වාසිය ලැබෙන්නෙ Satoshi විදියට තිබුනොත්.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    කවුද හොරා?මොකක්ද ඒ සීන් එක?
    හදපු එකා, ඌ උගේ ඔක්කොම ඩම්ප් කරා. දැන් මට බයක් නෑ. ඒක නිසා තමයි මම කැමති. ( ගොඩක් වෙලාවට මම ඔය බහුතරය හිතන විදියට නෙවි හිතන්නෙ. හැමෝම කියනව trend is your friend කියල. බට් මම ඔකෙ අනිත් පැත්ත :) යු නෝ වට් අයි මීන්? )
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    හදපු එකා, ඌ උගේ ඔක්කොම ඩම්ප් කරා. දැන් මට බයක් නෑ. ඒක නිසා තමයි මම කැමති. ( ගොඩක් වෙලාවට මම ඔය බහුතරය හිතන විදියට නෙවි හිතන්නෙ. හැමෝම කියනව trend is your friend කියල. බට් මම ඔකෙ අනිත් පැත්ත :) යු නෝ වට් අයි මීන්? )
    ම්ම්ම්.ඇත්තටම ඔය LTC එහෙමත් mine karanna පුලුවන්ද?btc වගේ ගොඩක් ltc හදල තියෙන්නෙ online transaction වලට නම් වෙන රටවල බඩු ගනිද්දි ltc වලින් ගෙවන්න පුලුවන් ඇති
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,899
    12,230
    113
    Behind u :p
    හදපු එකා, ඌ උගේ ඔක්කොම ඩම්ප් කරා. දැන් මට බයක් නෑ. ඒක නිසා තමයි මම කැමති. ( ගොඩක් වෙලාවට මම ඔය බහුතරය හිතන විදියට නෙවි හිතන්නෙ. හැමෝම කියනව trend is your friend කියල. බට් මම ඔකෙ අනිත් පැත්ත :) යු නෝ වට් අයි මීන්? )
    DgB mokada wenna yanne ? umba profile pic ehema maru karala tiyenne 🤣
     
    • Love
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    DgB mokada wenna yanne ? umba profile pic ehema maru karala tiyenne 🤣

    mooth dan elon musk wage
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Screenshot from 2021-02-24 16-29-07.png

    Screenshot from 2021-02-24 16-25-39.png
     
    • Like
    Reactions: Myth

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    mata danna kenek kiyanawada

    "trust wallet insufficient bnb to cover network fee"

    me error eka enne ai

    wallet eke idan binance ekata CAKE transfer karaganna haduwa mama.

    wallet eke BNB th thiyenawa
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    2k BSC yiled faming degen update

    goosefinance doing great. around 2.2 eggs harvested within around 5days. so around $300 profit + price gains from 1k investment
    pancake bunny not doing great. 0.3 bunny farmed & the price dipped after I bought so holding a losing position. gonna sell on breakeven & invest into something else
     
    • Like
    Reactions: lasankandy
    Status
    Not open for further replies.