Dialog per second Blaster package එකේ 1000 න් ඉතුරු free minutes ගාන බලා ගන්නෙ කොහොමද??
PS:
MB 356ට යැව්වට වැඩක් නෑ, incorrect format ලු
දන්න කෙනෙක් කියන්නකො...
PS:
MB 356ට යැව්වට වැඩක් නෑ, incorrect format ලු

දන්න කෙනෙක් කියන්නකො...

machan blaster account eke details balanne kohomade?
link eke mokadde?

Bill Section ekata gihin Oyage Bille Details Balanna...eke thiyenawa...
http://login.dialog.lk/CommonLogin/controller/authentication/loginCtrl.jsp?action=login



