Blender help for mom

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    රැ 10000 විතර ගන්න පුළුවන් හොදම blender එක මොකක්ද බන්
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,899
    3,452
    113
    Pls wear a MASK
    ඔය ගාණට හොද ඒවා නම් නැහැ.කාලයක් use කරන්න නම් ගනින් panasonic වගේ බ්‍රෑන්ඩ් එකක්.අපේ ඒකට දැන් අවුරුදු 10ක්.

    503259.jpg;width=600
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඔය ගාණට හොද ඒවා නම් නැහැ.කාලයක් use කරන්න නම් ගනින් panasonic වගේ බ්‍රෑන්ඩ් එකක්.අපේ ඒකට දැන් අවුරුදු 10ක්.

    503259.jpg;width=600

    Jaipan හොදයිද:confused:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Apoi oya indian, fake ewa ehema ganna epa. Patta saddai. Ape gadara oya indian ladi dekak tiyenawa kanak ahenna na tv balanna wat ba. Oka start karapuhama. National ekak tiyenawa japan. Anna badu. Patta silent. Operate karala balala ganin
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    hoda Japan item එකක් ගනින් මචන් ඔය Abans, Dinapala ලා එහෙම කරනවා Philips, National, Black & Decker වගේ හොද එකක් බලලා ගනින්
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,899
    3,452
    113
    Pls wear a MASK
    Jaipan හොදයිද:confused:

    අහුවෙත් අදයි.යකෝ ගන්න එකේ තව කීයක් හරි දාලා හොද එකක් ගනින්.නැත්නම් ඔය ජරාවල් අරගෙන මාස හයෙන් කැඩුණහම තව එකක් ගන්න වියදම් කරන්න එපැයි:frown:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    Sumeet eka ganin. eka patta.

    sumeet-mixee.png


    awurudu ganak thisse idan oka thamai.
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එල.
    Jaipan එක කොහොමද? :dull:

    jaipan ahala thyanawa kohomada danne naha machan.
    hodama eka tama KitchenAid,Black Decker,kenwood brands.
    ehema num ratin genna ganna ona/ebay.
    ratin genuwa num mehe repair karanna puluwan kiyal hoyala balala ganna.
    Indian ewa ganna epa.
    ape singer blender eke speed eka num hodai.
    ekath made in india.but tama kisi ledak naha.
    blenders gana hodta google,YouTube hoyala balala ganna.

    https://www.google.lk/search?client...7vgSJnq7gDQ&btnG=Search&q=best+blender+brands

    https://www.consumerreports.org/cro/blenders/buying-guide
     
    Last edited:

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    Panasonic Made in Malaysia eka ganin( japan tharam quality ne) eth sahena kal patta gahanna puluwan. anika hodata bara thiyanawa machine eka