Blockchain get a nodding in Sri Lanka

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,924
    13,450
    113
    පෘථිවිය
    Good News guys.







    බ්ලොක්චේන් තාක්ෂණය ක‍්‍රිප්ටොකරන්සි මයිනින් සදහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සේවා සැපයීමට සමාගම් වලට ශ්‍රී ලංකාවේ ආයෝජනයට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

    අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් මෙසේ කැබිනට් අනුමැතිය හිමි වී ඇත.