ආයුබෝවන් මචන්ලා.. මේ thread එකේ අපි කතා කරන්නේ Blockchain/Web3/P2P developer කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා..ඔයා Blockchain/Web3/P2P dev කෙනෙක් වෙන්න කැමති නම් යන්න ඕනෙ path එක, study resources, coupons, latest updates වගේ දේවල් තමා මේකේ අපි කතා කරන්නේ..
@siri_ayya ගේ අදහසකට අනුව තමා මේ නූල ඕපන් කරන්නෙ
. මේකට ගිහින් අනික් දේවලුත් බලාගන්න. https://elakiri.com/threads/break-into-it-industry-mega-thread.2053495/
@EdNygma Also here to help us.
@siri_ayya ගේ අදහසකට අනුව තමා මේ නූල ඕපන් කරන්නෙ
. මේකට ගිහින් අනික් දේවලුත් බලාගන්න. https://elakiri.com/threads/break-into-it-industry-mega-thread.2053495/@EdNygma Also here to help us.
