Blockchain/Web3/P2P Developer Study Guide

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,468
    98,410
    113
    ආයුබෝවන් මචන්ලා.. මේ thread එකේ අපි කතා කරන්නේ Blockchain/Web3/P2P developer කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා..ඔයා Blockchain/Web3/P2P dev කෙනෙක් වෙන්න කැමති නම් යන්න ඕනෙ path එක, study resources, coupons, latest updates වගේ දේවල් තමා මේකේ අපි කතා කරන්නේ..


    @siri_ayya ගේ අදහසකට අනුව තමා මේ නූල ඕපන් කරන්නෙ :love: :love: . මේකට ගිහින් අනික් දේවලුත් බලාගන්න. https://elakiri.com/threads/break-into-it-industry-mega-thread.2053495/

    @EdNygma Also here to help us.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,468
    98,410
    113

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,468
    98,410
    113
    මම කැමති මචන්. පටන් ගන්න හොදම විදිහ මොකක්ද මචන්. Dev experience එක තියෙනවා
    Steps නන් මෙහෙමයි

    1. මුලින්ම අදහසක් ගන්න බ්ලොක්චෙන් එක ගැන.
    2. දැන් ඕක තේරෙන්නෙ නෑ ඇත්තටම ඒ නිසා ඔක ගැන බලන එක පැත්තක දාල ස්මාර්ට් කන්ට්‍රැක් එකක් ලියන්න පටන් ගන්න.
    3. මොකවත් හිතන්න එපා වෙන්නෙ කොහොමද උනේ කොහොමද ඔහේ නිකන් ලියල රන් කරල බලන්න
    4. දැන් ඔය ලියපු එක JS වලින් කනෙක්ට් කරගන්න බලන්න.

    දැන් ඔය ස්ටෙප් 4 ආයෙ පාරක් කරන්න. කරද්දි ලියන එක්සාම්පල් එක වෙනස් කරන්න.

    1. මේ වීඩියෝ එක
    ()
    2. අලුත් Token එකක් හදල බලන්න
    ()
    3. NFTකන්ට්‍රැක් එකක් ලියල බලන්න
    ()
    4. Token ටික කාට හරි ට්‍රාන්ස කරන ඇප් එකක් හදල බලන්න.
    ( )

    .... ඔහොම කරාම ටික ටික සෙට් වෙනව. ඔය මම ඉගෙන ගත්ත විදිය.

    ඔය ටික යන අතරෙ ගෙදර බල්ලව හරි කමක් නෑ අල්ලගෙන ඉගෙන ගත්ත ඒව කියල දෙන්න. :love: :love: :love:

    නිකන් ඉන්න බැරි කමට පටන් ගත්ත මාත්.
    මං ෆලෝ කරන්නේ මෙන්න මේ ගයිඩ්ස් ටික සහ YT චැනල්ස් කිහිපයක්.
    චැනල් ටික පස්සේ අප්ඩේට් කරන්නම්.

    https://github.com/dcbuild3r/blockchain-development-guide
    https://www.devpill.me/
    https://www.trio.dev/blog/blockchain-development-guide
    me tika patta sehena wedagath
    ------ Post added on Jun 5, 2022 at 4:28 PM