-Blog එකට SEO උදව්වක් ඕන-

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    -Blog එකට SEO උදව්වක් ඕන-

    මචන්ලා මම මගේ බ්ලොග් එක දියුණු කර ගන්න එලකිරි යාලුවන්ගෙන් ගොඩක් උදව් අරන් තියනවා ගොඩක් අය මට උදව් කරලා තියනවා ඒ අයට බොහොම ස්තූති වන අතර තවත් පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි මේ තියර්ඩ් එක දමන්න හිතුවේ..

    මට පොඩි අවුලක් තියනවා බ්ලොග් එකට කීවර්ඩ්ස් දාලා තිබුනට ඒවගෙන් වැඩක් නෑ වගේ මොකද ඒ කී වර්ඩ්ස් වලින් සර්ච් කලාට බ්ලොග් එක සර්ච් එන්ජින් වල පෙන්නන්නේ නෑ:confused: මේකට මොකක්ද කරන්න පුලුවන්..

    මට මේක හරියට හදාගන්න පුලුවන් විදියට කියලා දෙන්න පුලුවන් යාලුවෙක්ට ෆේස්බුක් ලයික්ස් 100 ක් නිකන් දෙනවා ප්‍රති උපකාරයක් හැටියට!
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    E keywords walin backlinks hadanna one wena web sites wala forum wala. social book marking use karanna. Stumbleupon Digg wage. eeta passe oya Search engine submission article submission wage ewath karanna. pingomatic or pingler wage site ekakin site eka ping karanna. owa thamai rank wenna thiyena lesi krama. keywords godak common ewanam page rank ekath ekka tikak udata enna amaru wei. SEO thamai ekama wisanduma
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ‡―BlackMagic―‡;12188989 said:
    keyword dapu paliyata enne naha bun. a keyword ekata ube blog eka seo karanna ona.

    :rolleyes: කොහොමද කරන්නේ මචන්? මගේ ඇලෙක්සා ට්‍රැෆික් රැන්ක් එක නම්

    Alexa Traffic Rank: 444,974 Traffic Rank in US: 268,267

    :P

    ඒත් බන් කී වර්ඩ් එස් ඊ ඕ කරන්නේ කොහොමද?
     

    gayamalli123

    Member
    Dec 25, 2011
    23
    2
    0
    Bumpin.gif