උදව්වක් ඕනෙ වෛද්යවරුනේ 
ලංකාවෙ මොකක් හරි pvt hospital එකක blood test වලට යන ගනං බලාගන්න විදිහක් නැද්ද ?
sample collect කරන තැනකට ගිහිං දුන්නාම ඒගොල්ලො ගාව නං සොෆ්ට්වෙයා එකක් තියෙනව එවෙලෙම ගහල බලල ගාන කියනව. ඒ වගුව අපිට ගන්න බැරිද ?
ඉස්පිරිතාලෙ මොකක් වුනත් කමක් නෑ
දන්නැත්තං බම්ප් එකක්වත් දාගෙන යන්න අනාගතේ කාට හරි වැදගත් වෙයි