blood test help

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උදව්වක් ඕනෙ වෛද්‍යවරුනේ :sorry:
ලංකාවෙ මොකක් හරි pvt hospital එකක blood test වලට යන ගනං බලාගන්න විදිහක් නැද්ද ? :)
sample collect කරන තැනකට ගිහිං දුන්නාම ඒගොල්ලො ගාව නං සොෆ්ට්වෙයා එකක් තියෙනව එවෙලෙම ගහල බලල ගාන කියනව. ඒ වගුව අපිට ගන්න බැරිද ? :confused:
ඉස්පිරිතාලෙ මොකක් වුනත් කමක් නෑ :yes:
දන්නැත්තං බම්ප් එකක්වත් දාගෙන යන්න අනාගතේ කාට හරි වැදගත් වෙයි :yes:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ආසිරි එකෙං blood tests ඔක්කොම වගේ නම් වශයෙන් නම් මෙතන දාල තියෙනව :yes:
    pdf එක බලන්න :yes:
    ඒක් ඒවගෙවත් ගාන නෑ :no:

    http://www.asirihealth.com/laboratory-services/test-directory/list-of-tests
    කුකුලොහ් රෙට්ස් කාලෙන් කාලෙට වෙනස් වෙනවනෙහ් ...
    රෙට්ස් ඇඩ්වර්ටයිස් කරලා එහ් රෙට්ස් වලට පස්සෙ ඉල්ලගෙන ආවොත් ලොවෙත් ප්‍රශ්නනෙහ්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කුකුලොහ් රෙට්ස් කාලෙන් කාලෙට වෙනස් වෙනවනෙහ් ...
    රෙට්ස් ඇඩ්වර්ටයිස් කරලා එහ් රෙට්ස් වලට පස්සෙ ඉල්ලගෙන ආවොත් ලොවෙත් ප්‍රශ්නනෙහ්

    ඔව් ඒත් පොඩ්ඩක් outdated එකක් වුනත් කමක් නෑ බං දල වශයෙන් දැනගන්නයි ඕනෙ. වෙනස් වුනා කියල එක පාර දහස් ගනං වෙනස් වෙන්නෙ නෑනෙ :yes: පරණ ගනං හරි කමක් නෑ :yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ප්‍රයිස් ලිස්ට් එකක අවශ්‍යතාවය මොකක් ද ? රෝහලෙන් රෝහලට මිල ගණන් වෙනස් වෙනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ප්‍රයිස් ලිස්ට් එකක අවශ්‍යතාවය මොකක් ද ? රෝහලෙන් රෝහලට මිල ගණන් වෙනස් වෙනවා.

    කරන්න යන ගාන දැනගන්නනෙ බං :) price list එකක් තියෙනවද :)
     
    • Like
    Reactions: Profile_01

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආසිරි එකෙං blood tests ඔක්කොම වගේ නම් වශයෙන් නම් මෙතන දාල තියෙනව :yes:
    pdf එක බලන්න :yes:
    ඒක් ඒවගෙවත් ගාන නෑ :no:

    http://www.asirihealth.com/laboratory-services/test-directory/list-of-tests

    ලංකාවෙ price එක හම්බවුනේ නෑ :no:
    ඒත් මේ ඉන්දියන් සයිට් දෙක නං හම්බවුනා :yes:
    FBC වගේ එකකට ලංකාවෙ 500ක් විතර යද්දි මේ සයිට් වල හැටියට ඉන්දියාවෙ FBC එකක් කරන්න ලංකාවෙ මුදලිං 800ක් විතර යනව :yes:
    ආසන්න වශයෙන් මිල ගනං හරි :yes:
    මේ තියෙන්නෙ site දෙක
    https://justdoc.com/lab-test
    https://www.practo.com/tests
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕන හොස්පිට්ල් එකක රු 500 ආසන්නයේ තමා ගාන යන්නේ..
    ලංකා හොස්පිට්ල් ඇන්ඩ් ආසිරි දෙකේම 500යි..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕන හොස්පිට්ල් එකක රු 500 ආසන්නයේ තමා ගාන යන්නේ..
    ලංකා හොස්පිට්ල් ඇන්ඩ් ආසිරි දෙකේම 500යි..

    එහෙම කියන්නෙ කොහොමද බං test එකෙං test එකට ගාන වෙනස් වෙනව පෙලක් ඒවට එක්දාස් ගානක් යනව :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙම කියන්නෙ කොහොමද බං test එකෙං test එකට ගාන වෙනස් වෙනව පෙලක් ඒවට එක්දාස් ගානක් යනව :yes:

    ආ තෝ කියන්නේ එක එක ලෙඩ වලට වෙන වෙනම..
    ඩෙංගු ටෙස්ට් එකට එහෙම හෙන ගානක් යනවා..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ තෝ කියන්නේ එක එක ලෙඩ වලට වෙන වෙනම..
    ඩෙංගු ටෙස්ට් එකට එහෙම හෙන ගානක් යනවා..

    ඒකනෙ. මට ඕනෙ ඔක්කොටම වෙන වෙනම යන ගනං ආසන්න වශයෙන් දැනගන්න :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒකනෙ. මට ඕනෙ ඔක්කොටම වෙන වෙනම යන ගනං ආසන්න වශයෙන් දැනගන්න :yes:

    උඹ නිකංද ඉල්ලන්නේ නැත්තං අධ්‍යාපනික වගේ මොකක් හරි වැදගත් දේකටද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වැදගත් දේකට :yes:

    තොට හුගක්ම වැදගත් දේකට න්ං පොල්ගස්ඕවිට ෆාමසි එකට මම කියල තියන්නං උඹ හෝ මේ පැත්තේ ඉන්න උඹේ යාලුවෙක්ට කියල ඒකෙන් අරගනිං මූසලයෝ..