Blu-Ray_එකතු කරන අය එන්න

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Blu-Ray_එකතු කරන අය එන්න

    එළකිරියේ කවුද ඉන්නේ Blu-ray Collect කරන අය ???? :P:P:P:P

    CuiLAVq.jpg

    පොඩ්ඩක් කියන්නකෝ අඩුවට Blu Ray ගන්න පුළුවන් තැනක් :yes::yes::yes::yes::yes:

    මන් ගත්තේ ebay එකෙන් එත් දැන් ඒ seller ලංකාවට ship කරන්නේ නෑ :(:(:(:(:(

    amazon එකෙන් නම් අරගෙන නෑ ebay එකට වඩා ගාන වැඩි

    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    යුනිටි ප්ලාසා එක එහා පැත්තේ තැනක් තියෙනවා ගිහින් බැලුවේ නැද්ද ? MC එකෙත් උඩ තට්ටුවක තියෙනවා ලොකු එකක් :rolleyes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,051
    1
    28,509
    113
    Video International at Battaramulla & Colombo 05. They have top quality blu rays. Rs.250 each.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    Video International at Battaramulla & Colombo 05. They have top quality blu rays. Rs.250 each.

    original neme bn :oo: nattam kohomada oya ganata denne,elakiri ekema thread ekak dala tibbada koheda oya gana,
    hodama de thama portable ekak aran private tracker ekakata join wela seedbox ekak aran remux downalod krana eka ,1080p transparent encode ekak unath shape 250 bluray walata wadanm ;)
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    යුනිටි ප්ලාසා එක එහා පැත්තේ තැනක් තියෙනවා ගිහින් බැලුවේ නැද්ද ? MC එකෙත් උඩ තට්ටුවක තියෙනවා ලොකු එකක් :rolleyes:

    නෑ මචන්. උබ දන්නවද තැන හරියටම :cool:
     
    Maddy

    Well-known member
  • May 4, 2006
    1,297
    35
    48
    Colombo - Sri Lanka
    I'm a collector machan, Mostly in to boxsets and digibook editions (trilogies, collections etc)
    bought some from Amazon USA (8.98USD shipping) and Amazon UK (3.58GBP)
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    නෑ මචන්. උබ දන්නවද තැන හරියටම :cool:

    MC එකේ නම් 2nd හරි 3rd floor තියෙන්නේ දෙක තුනක්ම තියෙනවා.. අනික තියෙන්නේ යුනිටිය තියෙන පැත්තේ පිටකොටුව බස් හෝල්ට් එක පැත්තට ටිකක් ඇවිදන් ගියාම පාර අයිනේ ලොකු සේල් එකක් ඇති.. :yes:
     
    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    Tomb Raider BD25 2018 BluRay 1080p AVC Atmos TrueHD7.1-SLHD Rs.250

    Tomb Raider BD50 2018 BluRay 1080p AVC Atmos TrueHD7.1-SLHD Rs. 1000

    3aI8Nkj.jpg
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    MC එකේ නම් 2nd හරි 3rd floor තියෙන්නේ දෙක තුනක්ම තියෙනවා.. අනික තියෙන්නේ යුනිටිය තියෙන පැත්තේ පිටකොටුව බස් හෝල්ට් එක පැත්තට ටිකක් ඇවිදන් ගියාම පාර අයිනේ ලොකු සේල් එකක් ඇති.. :yes:

    Nero-Rs100
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    I'm a collector machan, Mostly in to boxsets and digibook editions (trilogies, collections etc)
    bought some from Amazon USA (8.98USD shipping) and Amazon UK (3.58GBP)

    Shipping chgs wedi nedda ban
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    MC එකේ නම් 2nd හරි 3rd floor තියෙන්නේ දෙක තුනක්ම තියෙනවා.. අනික තියෙන්නේ යුනිටිය තියෙන පැත්තේ පිටකොටුව බස් හෝල්ට් එක පැත්තට ටිකක් ඇවිදන් ගියාම පාර අයිනේ ලොකු සේල් එකක් ඇති.. :yes:

    original nevine bro:rolleyes:
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    ලංකාවේ original blu-ray movies තියන තැනක් තාම මට හම්බුන් නෑ. ඔක්කොම තියෙන්නේ re-encode කරපුව :( Original blu-ray තියෙන්නේ Play Station, Xbox වලට එන games විතරයි :dull: