Blu-Ray_එකතු කරන අය එන්න
එළකිරියේ කවුද ඉන්නේ Blu-ray Collect කරන අය ???? 

පොඩ්ඩක් කියන්නකෝ අඩුවට Blu Ray ගන්න පුළුවන් තැනක්

මන් ගත්තේ ebay එකෙන් එත් දැන් ඒ seller ලංකාවට ship කරන්නේ නෑ

amazon එකෙන් නම් අරගෙන නෑ ebay එකට වඩා ගාන වැඩි

පොඩ්ඩක් කියන්නකෝ අඩුවට Blu Ray ගන්න පුළුවන් තැනක්

මන් ගත්තේ ebay එකෙන් එත් දැන් ඒ seller ලංකාවට ship කරන්නේ නෑ

amazon එකෙන් නම් අරගෙන නෑ ebay එකට වඩා ගාන වැඩි
Last edited:

nattam kohomada oya ganata denne,elakiri ekema thread ekak dala tibbada koheda oya gana,