මචං මං ගත්තා core i3 මැෂින් එකක් උන් windows 7 ගහල දුන්නේ එක පින්ටර් එක්ක දාන්න බෑ.. මට ඕනේ දැං win xp දාගන්න.. win xp ගහන්න ගියාම Blue Screen එකක් එනවා
උන් කියනවා දාන්න බෑලු win xp .
කවුරැ හරි දන්නවද එහෙම කරන්න.... කෙහොමද එහෙම කරන්නේ ......

උන් කියනවා දාන්න බෑලු win xp .
කවුරැ හරි දන්නවද එහෙම කරන්න.... කෙහොමද එහෙම කරන්නේ ......