මචං මං ගත්තා core i3 මැෂින් එකක් උන් windows 7 ගහල දුන්නේ එක පින්ටර් එක්ක දාන්න බෑ.. මට ඕනේ දැං win xp දාගන්න.. win xp ගහන්න ගියාම Blue Screen එකක් එනවා

න් කියනවා දාන්න බෑලු win xp .

කවුරැ හරි දන්නවද එහෙම කරන්න.... කෙහොමද එහෙම කරන්නේ ......

:confused::confused::confused::confused::confused::confused::confused::confused:


 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උබ xp දාන්න උත්සහ කරාද ?උබ දාපන්.I3 එකට ඕක දාන්න පුලුවන් කිසි අව්ලක් නෑතුව.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මේකයි සීන් එක.උබ මුලින් xp sp3 with sata raid එකක් ඩවුන්ලෝඩ් කරපන්.
    ඊට පස්සේ එකෙන් දාන්න බලපන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඕක ඩවුන්ලෝඩ් කරලා cd එකකට ගහපන්.
    ඊට පස්සේ ඕකෙන් xp දාන්න බලපන්.
    ඕක xp sata raid තියන එකක්.