කස්ටිය දන්නවද මේ BluePermit එක ගැන විස්තර. ලංකාවට වහනයක් ගෙන්නන පුළුවන් මේකන්.So මට එකක් හම්බ වෙලා තියනව. ලංකාවට ගෙනාවම Duty එකක් ගහනවද ශ්රීලංකා රේගුවෙන්.මම දන්නා හැටියට BluePermit එකන් ලංකාවට වහනයක් ගෙනාවට Duty වදින්න නැහැ ලු. දන්නා අය ඉන්නවද මේවා ගැන 


so so so ?


