Bluetooth headset battery problem

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං මගේ ලඟ bluetooth headset එකක් තියෙනව. ඒක පැය 6ක් විතර ෆුල් වොලුයම් ප්ලේවෙනව ෆුල් චාච් එකෙන්. ගැටලුව තමයි ඒක හැම තිස්සෙම ඔන් කරන්න ඕන. මට ඒක කරදර නිසා මම බැලුවේ ඒක ඔන් එකේම තියන්න. ඒ කියන්නේ bluetooth හැම තිස්සෙම ඔන් එකේ.

    මේ වැඩෙන් බැටරිය බහියිද මචං?

    සරලවම මට දැනගන්න ඕන. බ්ලූටූත් ඔන් එකේ තිබ්බම බැටරි ගොඩක් බහිනවද කියල. :yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    uba laga thiyanaw nm ithin ubama pawichchi krl blpn dwsk digatama on nokara thiyala sarin sare pawichchi karala & dawasak digatama on karala sarin sare pawichchi krl...

    khmth ithin on krl thibbama battery bhinw.aluthen ena ewa walanm winadi 10k da koheda mnwth play nokara thibboth auto off wenawa mn danna wdht
     
    ela mahcan :yes:
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    මචං මගේ ලඟ bluetooth headset එකක් තියෙනව. ඒක පැය 6ක් විතර ෆුල් වොලුයම් ප්ලේවෙනව ෆුල් චාච් එකෙන්. ගැටලුව තමයි ඒක හැම තිස්සෙම ඔන් කරන්න ඕන. මට ඒක කරදර නිසා මම බැලුවේ ඒක ඔන් එකේම තියන්න. ඒ කියන්නේ bluetooth හැම තිස්සෙම ඔන් එකේ.

    මේ වැඩෙන් බැටරිය බහියිද මචං?

    සරලවම මට දැනගන්න ඕන. බ්ලූටූත් ඔන් එකේ තිබ්බම බැටරි ගොඩක් බහිනවද කියල. :yes:

    Ithin bn On karala thiyala balapanko.... :dull:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Ithin bn On karala thiyala balapanko.... :dull:

    :yes::yes:

    දැන් තියන අලුත් Bluetooth 4/5 එහෙම තියනවා නම් එහෙම බැටරි බහින්නෙ නැහැ
    ඒවයෙ ලෝ පවර් මෝඩ් වලට ස්විච් වෙනවා යූස් වෙන්නෙ නැති වෙලාවට
    දාල තියල බලන්න කොයි තරම් වෙලාවක් තියෙද කියලා
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    Ane Gono Headset eke Audio Transfer wenne netham Headset Eka
    Auto Power Off wenawa
    :lol::lol::lol:
     
    Aug 17, 2014
    1,670
    131
    0
    මචන්ලා, මොනාද හොඳ Over-ear headphones තියෙන්නේ bluetooth. Rs 4000 ට අඩුවෙන් තම හොයන්නේ :(
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන්ලා, මොනාද හොඳ Over-ear headphones තියෙන්නේ bluetooth. Rs 4000 ට අඩුවෙන් තම හොයන්නේ :(

    oya Over ear BL ewa hewilla ath arala dapn bn..oya ganata over the ear sounds hda ewa hoyaganna amarui.ekko in ear BL ekak gnin.naththn wired over the ear ekak gnin.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    oya Over ear BL ewa hewilla ath arala dapn bn..oya ganata over the ear sounds hda ewa hoyaganna amarui.ekko in ear BL ekak gnin.naththn wired over the ear ekak gnin.

    හොද ඔවර් ඉයර් වයර්ඩ් හෙඩ්සෙට් එකක් අරන් මේකක් සෙට් කරගනින්
    https://www.aliexpress.com/item/Ori...0338-48da-b5a5-c118185e3242&priceBeautifyAB=0

    මේකෙ සවුන්ඩ් කොලිටිත් පට්ට
    එක දිගට පැය 5ක් වගේ බැටරි තියනවා
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    හොද ඔවර් ඉයර් වයර්ඩ් හෙඩ්සෙට් එකක් අරන් මේකක් සෙට් කරගනින්
    https://www.aliexpress.com/item/Ori...0338-48da-b5a5-c118185e3242&priceBeautifyAB=0

    මේකෙ සවුන්ඩ් කොලිටිත් පට්ට
    එක දිගට පැය 5ක් වගේ බැටරි තියනවා

    ow ekath hodai.e unata aruge budget ekata set weida danne na headset ekai mekai dekama ekathu wela eddi