මචං මගේ ලඟ bluetooth headset එකක් තියෙනව. ඒක පැය 6ක් විතර ෆුල් වොලුයම් ප්ලේවෙනව ෆුල් චාච් එකෙන්. ගැටලුව තමයි ඒක හැම තිස්සෙම ඔන් කරන්න ඕන. මට ඒක කරදර නිසා මම බැලුවේ ඒක ඔන් එකේම තියන්න. ඒ කියන්නේ bluetooth හැම තිස්සෙම ඔන් එකේ.
මේ වැඩෙන් බැටරිය බහියිද මචං?
සරලවම මට දැනගන්න ඕන. බ්ලූටූත් ඔන් එකේ තිබ්බම බැටරි ගොඩක් බහිනවද කියල.
මේ වැඩෙන් බැටරිය බහියිද මචං?
සරලවම මට දැනගන්න ඕන. බ්ලූටූත් ඔන් එකේ තිබ්බම බැටරි ගොඩක් බහිනවද කියල.