\එල .තැන්කු වේවා.දැන්ම රෙප් දෙන්න බැරිලු .
මම නම් H එකෙන් පටන්ගෙන N එකට ගිහින් ඊටපස්සේ ඉතුරු ටිකට .
A-64 එක දැක්කේ නිකම් LTTE Tigers වගේ\
හෙට කවුද යන්නේ ?
හොඳට තැලිල පොඩිවෙලා ආවෑකි
අපි නං අද ගියා 
හෙට ගිහිල්ල බලන්නකො නිවාඩු දවසෙහොඳට තැලිල පොඩිවෙලා ආවෑකි
අපි නං අද ගියා
![]()

ගුණසේන එකේ ස්ටාෆ් එක ගොඩයිමම කොහොමත් A,B දෙකේ එච්චර වෙලා ඉන්නේ නෑ.ගුනසේන එකට යන්නේම නෑ වගේ.ගොඩගෙ එකටත් ඔලුව දානවා විතරයි .H,N දෙකේ තමයි වැඩිපුර කැරකෙන්නේ ඒවගේ සාපේක්ෂව සෙනග අඩුයි .ඒක නිසා ලොකු අවුලක් නෑ![]()
මම කොහොමත් A,B දෙකේ එච්චර වෙලා ඉන්නේ නෑ.ගුනසේන එකට යන්නේම නෑ වගේ.ගොඩගෙ එකටත් ඔලුව දානවා විතරයි .H,N දෙකේ තමයි වැඩිපුර කැරකෙන්නේ ඒවගේ සාපේක්ෂව සෙනග අඩුයි .ඒක නිසා ලොකු අවුලක් නෑ![]()

මම කොහොමත් A,B දෙකේ එච්චර වෙලා ඉන්නේ නෑ.ගුනසේන එකට යන්නේම නෑ වගේ.ගොඩගෙ එකටත් ඔලුව දානවා විතරයි .H,N දෙකේ තමයි වැඩිපුර කැරකෙන්නේ ඒවගේ සාපේක්ෂව සෙනග අඩුයි .ඒක නිසා ලොකු අවුලක් නෑ![]()
Oba thuma doctor kenek neda? 20% discount ekakata ochchara katta kanne mokatada? Kelinma book shop ekakin gannako.

Oba thuma doctor kenek neda? 20% discount ekakata ochchara katta kanne mokatada? Kelinma book shop ekakin gannako.

බුක් ෆේයාර් එකට යන එකේ පොඩි ගතියක් තියෙනවා. කඩේක ඒ.සී.එකක පොත් තෝරන කොට ඒ ගතිය නෑ.
මම සාමාන්‍යයෙන් මුලින්ම යන්නේ පි.බි.සේනානායකගෙ අලුතෙන් ආපු බිගල්ස් පරිවර්තනය ගන්න. පොත් කඩවල ඒක නොතිබෙන්න පුලුවන් තරන්ග ප්‍රකාශකයෝ කියලා පොඩි ප්‍රකාශක ආයතයක පොහක් නිසා. සමහර පොඩි ප්‍රකාශන ආයතනවල හොද පොත් සෙට් වෙනවා.
අනික සෙකන්ඩ් හැන්ඩ් පොත් කඩ ඔක්කොම එකම තැනක තියෙනවා .![]()

එකනේ ලස්සන ලස්සන චූටී කැලි එහෙමත් එනවානේ පොත් තෝරන්න![]()

කෝ මුත්තේ උඹ එනවා කිව්වට කවද්ද යන්නේ කිව්වේ නෑනේ. මම මේ ආසාවෙන් බලන් ඉන්නවා කන්නාඩි දාපු පොත් ගුල්ලියෙක් අල්ලාගෙන කතාවක් දාලා අයිස්ක්‍රීම් එකක් කන්න.උඹේ කිසි උනන්දුවක් නෑනේ![]()

24 වෙනිදා (පෝයදා) යන්නේ! උදේ නවයට මං එතන!! සිරාවට එන්න කැමතිනම් නම්බර් එක පීඑම් කරහන්![]()