BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ ටික ගත්තා.

    Imagefcf.jpg

    මේවා නම් වැඩක් නැහැ බන් මොන රෙද්දකටද ගත්තේ... ඔය ගමන් විමල් ගේ නැත්ත වෙනුවට ඇත්ත, බනානා සුජිගේ බැදුම් කර පොත් , ජනාදිපති තාත්තා ඒවත් ගන්න තිබ්බේ:rofl::rofl:

    වැලිකඩ විතරයි ගන්න ධෙයක් තියෙන්නේ:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොය දවසේ සෙනග වැඩියි බස් නෑ කියහන්කෝ:( මුත්තට ගොඩක් කියවන්න වෙලාවක් නැති නිසා පොත් තුනක් ගත්තා ඉස්කෝලේ ගියකාලේ පුරුද්දට :P තනියම ගියේ කෙල්ලෝ නම් කතාවට සෙට් උනේ නෑ:sorry: ඇන්ටිලා ටිකක් එක්කනම් කයියක් ගැහුවා හොදට ඇන්ටිලා ගානේ අයිස්ක්‍රීම් මං ගනේ පොප් කෝන්:P
    බොරැල්ලට ආවේ ඌබර් එකේ විල් එකකින් තුන් දෙනෙක්ම 70 යි ගාන මං රු විසිපහයි ඇන්ටිලා දෙන්න රු 45 යි දාලා :P:love::love:
    5qkqgCP.jpg

    මේ පොත් නම් වැඩක් නැහැ බන්. හොරා කව්ද කියල අපිටත් හිතාගන්න පුළුවන්. ටිකක් කියෝනොකට. කොනන් ඩොයිල් ලියපුවා නෙමයි නේ. චන්දන මෙන්ඩිස් නේද ලියන්නේ... මේවත් කොපි කඩේ වගේ වෙයිද මන්ද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇනා කැරනිනා ගත්තේ මොකද බන් ?? කොච්චර තියනවද ලයිබ්රි වල ...වෙන පොතක් ගන්න තිබ්බේ.සරුංගල් ලුහුබදින්න කියෙව්වද

    පුස්ථකාලේ යන්න කොයිද බන් වෙලාවක්.කියවලා නැති නිසා ගත්තා.සරුන්ගල් ලුහුබඳින්නා කියවලා නෑ.

    උඹට කියන්න 2015 ගත්ත පොත් ටිකවත් කියෙවුවේ නෑ.මෙලෝ රහකට නැති පොත් ටිකක් එදා පාර අරන් ඇවිත් තියෙන්නේ.කෙහෙල්මල් සමාජවාදී පොත් ටිකක්.

    උඹ ගියේ නැද්ද මේ පාර
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සයිමන් නවගත්තේගමගේ දඩයක්කාරයාගේ කතාව කියන පොත කලින් සැරේක ගත්තා. මේ පාර උබ දාලා තියෙන ඔහුගේ කතාව කියන පොත ගන්න ඕනි එහෙනම්. මම අද ගියා. ආයේ යන්න ඕනේ. උබ පරිවර්තනද කියවන්නේ ගොඩක්?

    විශේශයක් කියලා නෑ.කියවන්න ආස හිතෙනවනම් ඕනි පොතක් කියවනවා.වැඩේ තියෙන්නේ ලංකාවේ නවකථා කියලා තියෙන්නේ මෙලෝ වැඩකට නැති පොත් නේ.ඔය පරණ සෙට් එකේ පොත් නම් හොඳයි.දැන් ලියන ඒවා නම් අනේ මන්දා.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පුස්ථකාලේ යන්න කොයිද බන් වෙලාවක්.කියවලා නැති නිසා ගත්තා.සරුන්ගල් ලුහුබඳින්නා කියවලා නෑ.

    උඹට කියන්න 2015 ගත්ත පොත් ටිකවත් කියෙවුවේ නෑ.මෙලෝ රහකට නැති පොත් ටිකක් එදා පාර අරන් ඇවිත් තියෙන්නේ.කෙහෙල්මල් සමාජවාදී පොත් ටිකක්.

    උඹ ගියේ නැද්ද මේ පාර

    මට පේන්නේ මේ සැරෙත් කියවන්නේ නැතිවෙයි :rolleyes::rolleyes:

    සම්භාව්‍ය යතාර්ථවාදි පොත් ටිකක්නේ අරන් තියෙන්නේ :baffled:

    ඇත්තටම මටනම් ඔය වගේ පොහ්කියවන්න හිතෙන්නේ නෑ :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පුස්ථකාලේ යන්න කොයිද බන් වෙලාවක්.කියවලා නැති නිසා ගත්තා.සරුන්ගල් ලුහුබඳින්නා කියවලා නෑ.

    උඹට කියන්න 2015 ගත්ත පොත් ටිකවත් කියෙවුවේ නෑ.මෙලෝ රහකට නැති පොත් ටිකක් එදා පාර අරන් ඇවිත් තියෙන්නේ.කෙහෙල්මල් සමාජවාදී පොත් ටිකක්.

    උඹ ගියේ නැද්ද මේ පාර

    මම එතින් සල්ලි දීලා පොත් ගන්නේ නැහැනේ. උබ ගිය පාර කියෝපු නැති පොත් ටික මට දියන්කෝ. මම උබට කියවල දෙන්නම්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට පේන්නේ මේ සැරෙත් කියවන්නේ නැතිවෙයි :rolleyes::rolleyes:

    සම්භාව්‍ය යතාර්ථවාදි පොත් ටිකක්නේ අරන් තියෙන්නේ :baffled:

    ඇත්තටම මටනම් ඔය වගේ පොහ්කියවන්න හිතෙන්නේ නෑ :P

    උබමොනාද කියවන්න කැමති
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොහාන් රාජ් මඩවලගේ වැල කතා අරන් කියවන්නකෝ. උසස් චින්තනයක් තියන පුළුල් මනසක් තියන තියන කෙන්ක්ට විතරයි ඒවා තේරුම් ගන්න පුළුවන්.
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    මොහාන් රාජ් මඩවලගේ වැල කතා අරන් කියවන්නකෝ. උසස් චින්තනයක් තියන පුළුල් මනසක් තියන තියන කෙන්ක්ට විතරයි ඒවා තේරුම් ගන්න පුළුවන්.

    monawada uge hoda?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උබමොනාද කියවන්න කැමති

    රහස් පරික්ෂක, විද්‍යා ප්‍රබන්ධ, ෆැන්ටසි,ත්‍රිලර් ,ඉතිහාස ඕන එකක්
    කෙටියෙන් කිව්වොත් යථාර්ථවාදී නොවන ඕනම එකක් :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රහස් පරික්ෂක, විද්‍යා ප්‍රබන්ධ, ෆැන්ටසි,ත්‍රිලර් ,ඉතිහාස ඕන එකක්
    කෙටියෙන් කිව්වොත් යථාර්ථවාදී නොවන ඕනම එකක් :P

    උබ තුන්මන් හන්දිය කියවල තියනවද