BMICH Help

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
Bmich එක ලඟ තිය එඩියුකේෂන් සෙන්ටර් ටික දන්න කෙනෙක් කියන්නකො.


හයර් එඩියුකේෂන් ඩිප්ලෝමා, ෆොරීන් ඩිග්‍රීස් අනං මනං තියන ඉන්සිටියුට් :P:P.

:love::love::love::love::love:

හදිස්සි බං :baffled::baffled:


ඕස්ට්‍රේලියාණු කෝසස් තියන තැනක් .
 
Last edited:

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    NIBM විතරයි බං තියෙන්නෙ. උඹ යන පාර අනුව තව හම්බෙන්න ඉඩ තියෙනව.BMICH ළඟ තියෙන්නෙ ඔච්චරයි