ඩෑශ් කැම් එකක් තිබිල හෙට අනිද්ද විඩියෝ කරපු ඩබලත් ඇලක ඉදීද දන්නෙ නෑ..
හැබැයි ආයුධ පෙන්නලා කියල නෙමේ, කැමරා කරලා youtube දැම්ම කියල.

ඩෑශ් කැම් එකක් තිබිල හෙට අනිද්ද විඩියෝ කරපු ඩබලත් ඇලක ඉදීද දන්නෙ නෑ..

මම නම් ඇන්ටිගේ පැත්ත.

අනේ මන්දන්නෑ බං.. උඹලා අපි ඔහොම අහු උනා නං මේ වගේ සීන් නෑ නේකියන්න දෙයක් නෑ බන්..
bmw උෂ්නෙ ගහල තියෙන්නෙ..
අරුන් කොහොමද බන් එච්චර ඉවසං ඉන්නෙ ?
වෙන අසරණයෙක් නම් බලු පාට් දායි..
මේකි bmw නිසාද කට වහගෙන ඉන්නෙ..
හම්බයෙකුත් පොලිසියෙ උන් අල්ලාගෙන විලාපදෙනව දැක්කද video එකක් ගියා..
මෙකිගෙන් ලයිසන් එක ඉල්ලුවම මේකි පගාව දෙන්න හදල..
කැ@ වේසිව අල්ලලා කුඩුවට දාන්න තිබ්බෙ තෙල බහින්න පොලිසියට එන්න කියල..
ට්‍රැෆික් පොලිස් උනත් ඔච්චර පීචං වෙන්න ඕන නෑ නෙ..
මාමගේ බෙන්ස් එකේ රොද කියදහ් දන්නෙහ් නැහ්ඔව් බන් ඒක නම් සිරාම තමයි.....එකම පාරේ එකම පොලිස්කාරයෝ දෙන්න ගාවින් අපේ වාහනේ යද්දියි වෙන කෙනෙක්ගේ වාහනේ යද්දියි වෙනස මම අත්දැකීමෙන්ම විඳලා තියනවා![]()

දැන්ම මෙහෙම නම් ෆිනෑන්ස් එක ඉවර උනාම කොහෙන් නවතීද දන්නේ නෑ![]()
මාමගේ බෙන්ස් එකේ රොද කියදහ් දන්නෙහ් නැහ්
හු...

ඒක ටැක්ස් වලට කරන ට්‍රික් එකක් බං..
සල්ලි නැතිකමට කරනවා නෙමෙයි..


මේ බැල්ලිව අල්ලල හිරේ දන්න එපැයි බන් ... පොලීසිය හොඳයි කියනව නෙවෙයි
කරන්න තිබ්බේ හෙල්මට් එක අරං යන්න යද්දී කාරෙක පිටිපස්සට යන්න... කාරෙකේ වැදෙන විදිහට..
ඊට පස්සේ පොලිස් නිලධාරියෙක් යටකර පලා යන්න හැදුව එකට නඩු දාන්න පුළුවන්... (කැමතිනම් කාරෙකේ ටයර් එහෙකට වෙඩිල්ලකුත් තියල..., පොඩි එකෙක් ගැන කිව්ව නිසා ඒක නම් නොකලත් කමක් නෑ)
සල්ලි බලේ පෙන්නල සෙනගක් ඉස්සරහ මිනිහෙක්ගේ ආත්ම ගරුත්වය නැති වෙන්න වැඩ කරනවට එහෙමයි කරන්නෝන![]()
අනේ මන්දන්නෑ බං.. උඹලා අපි ඔහොම අහු උනා නං මේ වගේ සීන් නෑ නේ
එක්කො ලියයි
නැත්තං අර කඩේට රීලෝඩ් එකක් දාන්න 500ක් දෙන් නවෙයි..
එච්චරයි