BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3


  • Total voters
    606
  • Poll closed .

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    ඩෑශ් කැම් එකක් තිබිල හෙට අනිද්ද විඩියෝ කරපු ඩබලත් ඇලක ඉදීද දන්නෙ නෑ.. :lol::lol:

    හැබැයි ආයුධ පෙන්නලා කියල නෙමේ, කැමරා කරලා youtube දැම්ම කියල. :lol:
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ට්‍රැෆික් පොලිස් බල්ලෙක් පාරේ වැටිලා හිටියත් බලන්නේ නැ මම නම්. ඔහොම හැමෝම කෙලින් ඉන්නවා නම් මුන්ගේ බලු වැඩ අඩුවෙනවා. පහුගිය කළෙම දැක්කනේ මුන්ගේ බලු වැඩ. sms එකක් කියෙව්වා කියල පිටිපස්සේ එකා එකට ලියන්න හැදුව. අපරික්ෂකාරී රිය දාවනය කියල මුන් ඕන මගුලක් ලියනවා නේ දැන්.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11144965_10200683686771283_5437945156954869500_n.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කියන්න දෙයක් නෑ බන්..
    bmw උෂ්නෙ ගහල තියෙන්නෙ..
    අරුන් කොහොමද බන් එච්චර ඉවසං ඉන්නෙ ?
    වෙන අසරණයෙක්ට නම් බලු පාට් දායි..
    මේකි bmw නිසාද කට වහගෙන ඉන්නෙ..

    හම්බයෙකුත් පොලිසියෙ උන් අල්ලාගෙන විලාපදෙනව දැක්කද video එකක් ගියා..
    මෙකිගෙන් ලයිසන් එක ඉල්ලුවම මේකි පගාව දෙන්න හදල..
    කැ@ වේසිව අල්ලලා කුඩුවට දාන්න තිබ්බෙ තෙල බහින්න පොලිසියට එන්න කියල..
    ට්‍රැෆික් පොලිස් උනත් ඔච්චර පීචං වෙන්න ඕන නෑ නෙ..
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියන්න දෙයක් නෑ බන්..
    bmw උෂ්නෙ ගහල තියෙන්නෙ..
    අරුන් කොහොමද බන් එච්චර ඉවසං ඉන්නෙ ?
    වෙන අසරණයෙක් නම් බලු පාට් දායි..
    මේකි bmw නිසාද කට වහගෙන ඉන්නෙ..

    හම්බයෙකුත් පොලිසියෙ උන් අල්ලාගෙන විලාපදෙනව දැක්කද video එකක් ගියා..
    මෙකිගෙන් ලයිසන් එක ඉල්ලුවම මේකි පගාව දෙන්න හදල..
    කැ@ වේසිව අල්ලලා කුඩුවට දාන්න තිබ්බෙ තෙල බහින්න පොලිසියට එන්න කියල..
    ට්‍රැෆික් පොලිස් උනත් ඔච්චර පීචං වෙන්න ඕන නෑ නෙ..
    අනේ මන්දන්නෑ බං.. උඹලා අපි ඔහොම අහු උනා නං මේ වගේ සීන් නෑ නේ
    එක්කො ලියයි
    නැත්තං අර කඩේට රීලෝඩ් එකක් දාන්න 500ක් දෙන් නවෙයි..
    එච්චරයි
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔව් බන් ඒක නම් සිරාම තමයි.....එකම පාරේ එකම පොලිස්කාරයෝ දෙන්න ගාවින් අපේ වාහනේ යද්දියි වෙන කෙනෙක්ගේ වාහනේ යද්දියි වෙනස මම අත්දැකීමෙන්ම විඳලා තියනවා :dull:
    මාමගේ බෙන්ස් එකේ රොද කියදහ් දන්නෙහ් නැහ් :rofl:
    හු...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාමගේ බෙන්ස් එකේ රොද කියදහ් දන්නෙහ් නැහ් :rofl:
    හු...

    ත්‍රෙඩ් එකේ තියෙන්නේ BMW එකක් ගැන මම නමක් කියලම නෑ එතකොට බෙන්ස් එකක් ආවේ කොහෙන්ද යකෝ :eek:

    ඒක ටැක්ස් වලට කරන ට්‍රික් එකක් බං..
    සල්ලි නැතිකමට කරනවා නෙමෙයි..

    එහෙමත් එකක්ද :eek:
    අපි නම් ඉතින් ලීස් එකක් දාන්නේ සල්ලි නැති නිසානේ :lol:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    කරන්න තිබ්බේ හෙල්මට් එක අරං යන්න යද්දී කාරෙක පිටිපස්සට යන්න... කාරෙකේ වැදෙන විදිහට..:cool:
    ඊට පස්සේ පොලිස් නිලධාරියෙක් යටකර පලා යන්න හැදුව එකට නඩු දාන්න පුළුවන්... (කැමතිනම් කාරෙකේ ටයර් එහෙකට වෙඩිල්ලකුත් තියල..., පොඩි එකෙක් ගැන කිව්ව නිසා ඒක නම් නොකලත් කමක් නෑ :))
    සල්ලි බලේ පෙන්නල සෙනගක් ඉස්සරහ මිනිහෙක්ගේ ආත්ම ගරුත්වය නැති වෙන්න වැඩ කරනවට එහෙමයි කරන්නෝන :growl::growl:


    Aniwaa..........!!!
    athma garuwayawath thiyanne nathuwa me gani kiyawanne,,,!!
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අනේ මන්දන්නෑ බං.. උඹලා අපි ඔහොම අහු උනා නං මේ වගේ සීන් නෑ නේ
    එක්කො ලියයි
    නැත්තං අර කඩේට රීලෝඩ් එකක් දාන්න 500ක් දෙන් නවෙයි..
    එච්චරයි

    ට්‍රැෆික් පොලිස් ගැන නෙවේ බන් කියන්නෙ..
    මට පේන්න බැහැ ඔවුන්ව කොහොමත්..
    මේකිගෙන් ලයිසන් එක ඉල්ලුවාම මේකි සල්ලි දෙන්න හදල..
    ලමයව මැද්දෙන් තියාගෙන ඇවිත් තියෙන්නෙ..
    ඇක්සිඩන්ට් එකක් උනොත් කෙලින්ම බෙල්ල කඩල ගිහින් මැරෙනව ඌ.. මේකි කියන්නෙ එහෙම තියන් ආව කියල ඔප්පු කරන්න කියල..
    කොහොම හරි මේ බැල්ලි තමයි වැරදි මෙතන..
    දවසක් සෙරප්පු දෙකක් ද කොහෙද ගන්න තිලකවර්දන එක කිරිබත්ගොඩ බයික් එක නවත්තල ගියා ඒ පැත්තෙ නවත්තන්න එපා කියල බෝඩ් රෙද්දක් දැක්කෙ නෑ.. එද්දී මාම කෙනෙක් ඉන්නව..
    බයික් එක උඩ තියාගෙනම ලියන්න හැදුව පෑනත් අරගෙන ලියන්න හදල ටිකක් වෙලා ඉදල...
    ඌට මොකද්ද හිතිල ලියන්නෙ නැතුව
    පලයල්ල කියල යැව්ව..
    ඌට ආදරයක් හිතුනද දන්නෙ නෑ.. කොලු සීන් ද මන්ද

    2.gif